Languages for A/L || Help!!!

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Elakiri එකේ කවුද A/L වලට Languages කරපු අය ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕන මාස 8කින් syllabus cover කරගන්න පුලුවන් ද කියල 2015 A/L කරන කෙනෙක් ට දැන්ම පටන් ගත්තොත්. එක Language එකයි කරන්න හිතාගෙන ඉන්නෙ. Spanish or Japanese.
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    French වලටත් ආසයි.. වැඩේ කරගන්න පුළුවන් වෙයි ද මචං මේ කාලෙ ඇතුලත? උඹ දන්න classes තියෙනවද?

    A/L japanese walatanan aurudu dekath madi ban.. patta loku syllabus ekak thiyenne :dull: japanese karana kenek gen poth tika illan balapan work books dekak thiyenawa.. mama me ubawa baya karanawa newei machan aththa siddiya kiwwe.. ube kamaththak :rolleyes:
     
    • Like
    Reactions: jkdtharindu

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    A/L japanese walatanan aurudu dekath madi ban.. patta loku syllabus ekak thiyenne :dull: japanese karana kenek gen poth tika illan balapan work books dekak thiyenawa.. mama me ubawa baya karanawa newei machan aththa siddiya kiwwe.. ube kamaththak :rolleyes:
    බොරු hopes තියගන්නවට වඩා ඇත්ත දැනගන්න එක 1000 ගුණයක් වටිනව මචෝ.. thanks a lot for the advice.
    Language එකක් ඉගෙනගන්නව නම් මොකක්ද උඹ හිතන්නෙ හොඳම?