Lanka අතීතයෙන් පට්ට Pics ටිකක්. රේප් එපා Yako.. History, Politics, Scenery

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩේ බලහල්ලකො ඒ කාලෙ ලඞ්කාවෙ නායකයන්ගෙ බඩවල් වල සයිස් එක :shocked: :shocked:
ඒ කාලෙ බඩට අත තියං චිත්තර අඳින එක ඉස්ටයිල් එක වෙන්ටැ :D

රෙප් :yes: