මෙහෙමයි ඉවරයි කිව්වට දැනට ඉවරයි. ඌට පුලුවන් ඕන වෙලාවක පටන් ගන්න.
ඒත් අපේ ප්රයත්ණයේ ප්රථිපළ තියෙනව.
බපලපන් අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ.
එන්න අපි සැවොම එක්වී ජයග්රහණය සාමකාමීව භුක්ති විඳිමු.
මේක බලන සම්පත්ට කියන්න තියෙන්නේ. උබ කොහෙන් මොන විදියට පටන් ගත්තත්, අලුත් අයිඩන්ටිටි එකකින් ආවත් උබේ ඩීටේල්ස් අපි ලඟ තියනව. ඒ නිසා හිතන්නවත් එපා ආයි ගොං වැඩ කරනන්. අර රතු රෝස මලත් වහගනින්.

