Lanka Ads ඉවරයි. විජයග්‍රහණය සාමකාමීව සමරමු!

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Screenshot_18.png

    මෙහෙමයි ඉවරයි කිව්වට දැනට ඉවරයි. ඌට පුලුවන් ඕන වෙලාවක පටන් ගන්න.

    ඒත් අපේ ප්‍රයත්ණයේ ප්‍රථිපළ තියෙනව.

    බපලපන් අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ.

    එන්න අපි සැවොම එක්වී ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳිමු.

    මේක බලන සම්පත්ට කියන්න තියෙන්නේ. උබ කොහෙන් මොන විදියට පටන් ගත්තත්, අලුත් අයිඩන්ටිටි එකකින් ආවත් උබේ ඩීටේල්ස් අපි ලඟ තියනව. ඒ නිසා හිතන්නවත් එපා ආයි ගොං වැඩ කරනන්. අර රතු රෝස මලත් වහගනින්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹත් ඇවිත් ඌ වගේම පිම්පියෙක්. මේ ත්‍රෙඩ් එක දාපු එකා දැන් සයිට් එකේ කම්ප්ලීට් රිප් එකක් තියාගෙන ඒක විකුණන්න ට්‍රයි කරනවා. මූ ඇවිත් පැහැදිලිවම කුහක කමට ඒකට කෙලවන්න නැටුවා මිසක් හැබෑ හැඟීමක් තියෙන ඒකෙක් නෙවෙ.

    පිම්පියා = අන්‍යයන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නා

    මගේ මතය නම්, ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරෙන්න (සල්ලි ගෙවලා හරි, නැතුව හරි) බම්බුව නිදහස තියෙන්නෝනෙ. නමුත් ඒක දැනට නීති විරෝධීව තියන තත්ත්වය උඩ ඒ දේ ප්‍රයෝජනයට අරගෙන ජාවාරම් කරනෙක වැරදියි. මේ මිනිහා මාට්ටු උනාට පස්සේ කටයි පුකයි වහන් ඉන්නේ නැතිව ප්‍රයිවසි කම්ප්ලේන් ගහන්න තරම් ගටක් තිබුණා. අන්න ඒ දේ තමයි මල පයින්න කාරණාව වෙන්නෙ. ජාවාරම් කරලා හම්බු කරලා දරු පවුල් පෝෂණය කරනකොට මෙහෙම දවසක් එයි කියල ඌත් දැනගන්ඩ ඔව්නෙ. අනික මම පුද්ගලිකව හිතන්නෙ නැහැ උන්ගෙ ගෑනු නොදන්නවා ඇති කියලා. සමාජයට මූණ දෙන්න බැරි උනා පොරට පිම්පියා කියන කාඩ් එක වැදෙන නිසා.

    මම පුද්ගලිකව හිතන්නෙ නැහැ හැමෝම සද්භාවයෙන් මේ මල්වට්ටියට අත ගැහැව්වා කියලා. සමහර උන්ට ඌ හම්බු කරනෙක ගැන කුහක ඉරිසියාවක් එන්නත් ඇති වරද වරද විදිහට දකිනවාට වඩා.
     
    Last edited:

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඉවර නෑ. ඔයාගේ එකත් ඉවර වුනාම ත්‍රෙඩ් එකක් දාමු. එතකන් මේ ඉමේජ් එක සේව් කරන ඉන්නකෝ.

    image.png
    අනේ මේ හුත්තෝ නිකන් උඩයන්නැතුව ඉදපන්. කැරිය වෙන්න යනව මේ පොඩි දේකට.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    පිම්පියා = අන්‍යයන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නා

    මගේ මතය නම්, ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරෙන්න (සල්ලි ගෙවලා හරි, නැතුව හරි) බම්බුව නිදහස තියෙන්නෝනෙ. නමුත් ඒක දැනට නීති විරෝධීව තියන තත්ත්වය උඩ ඒ දේ ප්‍රයෝජනයට අරගෙන ජාවාරම් කරනෙක වැරදියි. මේ මිනිහා මාට්ටු උනාට පස්සේ කටයි පුකයි වහන් ඉන්නේ නැතිව ප්‍රයිවසි කම්ප්ලේන් ගහන්න තරම් ගටක් තිබුණා. අන්න ඒ දේ තමයි මල පයින්න කාරණාව වෙන්නෙ. ජාවාරම් කරලා හම්බු කරලා දරු පවුල් පෝෂණය කරනකොට මෙහෙම දවසක් එයි කියල ඌත් දැනගන්ඩ ඔව්නෙ. අනික මම පුද්ගලිකව හිතන්නෙ නැහැ උන්ගෙ ගෑනු නොදන්නවා ඇති කියලා. සමාජයට මූණ දෙන්න බැරි උනා පොරට පිම්පියා කියන කාඩ් එක වැදෙන නිසා.

    මම පුද්ගලිකව හිතන්නෙ නැහැ හැමෝම සද්භාවයෙන් මේ මල්වට්ටියට අත ගැහැව්වා කියලා. සමහර උන්ට ඌ හම්බු කරනෙක ගැන කුහක ඉරිසියාවක් එන්නත් ඇති වරද වරද විදිහට දකිනවාට වඩා.
    වැඩේ කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේම සයිට් එකක් කරන එක :lol: Ah ha haha haha hahahahaha
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ubama tama ekatanan keliye thread dalama:lol:
    උබේ .org එකෙන් වැඩක් ගනින් පම්කා ... :lol: :lol: :lol:
    ඩොමෙන් එක විකුනහ් ගන්නහ් බැරුවහ් නෙහ් හිටියෙ

    වැඩේ කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේම සයිට් එකක් කරන එක :lol: Ah ha haha haha hahahahaha
    අම්මටසිරි සාන්ත ... ලින්ක් එක පිඑම් එකක් දාහන්කො ..
    ------ Post added on May 26, 2021 at 1:48 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    උබේ .org එකෙන් වැඩක් ගනින් පම්කා ... :lol: :lol: :lol:
    ඩොමෙන් එක විකුනහ් ගන්නහ් බැරුවහ් නෙහ් හිටියෙ
    Meke inna un ekka koheda.dan spath ne lanka adauth ne.I order to hang virginboy
     
    • Haha
    Reactions: virginboy27

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    වැඩේ කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේම සයිට් එකක් කරන එක :lol: Ah ha haha haha hahahahaha

    උබට බං කියන්න දෙයක්නෑ මට. උබ මේ එක එක කියන මගුල් අහල හිතෙන් හදා ගත්ත රෙද්දවල් මෙතන කියයනව.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උබේ .org එකෙන් වැඩක් ගනින් පම්කා ... :lol: :lol: :lol:
    ඩොමෙන් එක විකුනහ් ගන්නහ් බැරුවහ් නෙහ් හිටියෙ

    අම්මටසිරි සාන්ත ... ලින්ක් එක පිඑම් එකක් දාහන්කො ..
    ------ Post added on May 26, 2021 at 1:48 AM
    Verify කරලම දාන්නම්. මූ සම්පත් ටත් අන්ත මෝඩයෙක්.
    මුගේ පරණ ත්රෙඩ්ස් වලින්ම මූ කවුද කියලා අහුවුනා 😁
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Verify කරලම දාන්නම්. මූ සම්පත් ටත් අන්ත මෝඩයෙක්.
    මුගේ පරණ ත්රෙඩ්ස් වලින්ම මූ කවුද කියලා අහුවුනා 😁
    මුලින් හිතාගෙනහ් ගිටියෙ අර කෙල්ලගෙ න0ගි ගෙ මැද්දෙන් දිව්වා වගෙ ත්‍රිඩ් දැම්මෙහ් ඔකා කියලා :lol: