Lanka Ads ඉවරයි. විජයග්‍රහණය සාමකාමීව සමරමු!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    වැඩේ කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේම සයිට් එකක් කරන එක :lol: Ah ha haha haha hahahahaha
    Typical sinhalese. aruge business kadala muu goda ynd one kmtd mechchr natala tynne 😂 next level game karayek
    There is a similar one, all most identical

    https://spaadds.com/
    Thanks for letting us know.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Harry Potter Lol GIF by Sky
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    View attachment 127009

    මෙහෙමයි ඉවරයි කිව්වට දැනට ඉවරයි. ඌට පුලුවන් ඕන වෙලාවක පටන් ගන්න.

    ඒත් අපේ ප්‍රයත්ණයේ ප්‍රථිපළ තියෙනව.

    බපලපන් අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ.

    එන්න අපි සැවොම එක්වී ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳිමු.

    මේක බලන සම්පත්ට කියන්න තියෙන්නේ. උබ කොහෙන් මොන විදියට පටන් ගත්තත්, අලුත් අයිඩන්ටිටි එකකින් ආවත් උබේ ඩීටේල්ස් අපි ලඟ තියනව. ඒ නිසා හිතන්නවත් එපා ආයි ගොං වැඩ කරනන්. අර රතු රෝස මලත් වහගනින්.
    Spa-Lanka-com-Personal-Ads-Lanka-Ads.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    අම්බපාලී කථා වස්තුව​

    පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි” නම්විය.
    පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය. අම්බපාලි දැරියගේ රූ සොභාවත් මිහිරි කටහඬත් පිළිබඳ පුවත ගම් දනව් සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුටද දැනගන්නට ලැබුණි.
    රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය. රාජ නියෝගය අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ. අම්බපාලිය සුපුරුදු ලෙස තම වෘත්තියෙහි නියැළිණි.
    අම්බපාලි ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්‍ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නාය.
    දිනක් බුදුන් වහන්සේ පිරිවර සමග අම්බපාලිය සිටි අඹ වනයේ වැඩසිටියා. මේබව දැනගත් අම්බපාලිය බුදුන් වහන්සේ බැහැදැක තම නිවසේ දනට ආරාධනා කළා. බුදුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ පුවත කනවැකුණු ලිජ්ජවී රජදරුවන්ද බුදුන්වහන්සේට එදිනම දනට ආරාධනා කරා. බුදුන් වහන්සේ එම ඉලීම ප්‍රතිෂේප කර අම්ම්බපාලියගේ නිවසට පිරිවර සමග දනට වැඩියා.
    කාලය මෙසේ ගත වෙද්දි අම්ම්බපාලියගේ පුත්‍රයා වෙනත් නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට වුනා. එකුමරු කෙමෙන් වැඩී වර්ධනය වී වැටහෙන නුවණ ඇති බවට පත්විය. පසු කලෙක බුදුරජු විශාලා මහනුවරට වැඩි විටෙක බුදු අසිරිය දැක බුදු බණ අසා පැහැදී මහණ විය. මහණ වූවාට පසු විමල නම අගට කොණ්ඩඤ්ඤ යන නම් කොටස ද එකතු වී විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. හොඳින් මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ.
    පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන් වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව හඳුනා ගත්තාය.
    විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ පිහිට ලබන්න යැයි අවවාද කළහ. පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    kochchaa ugath unath monava kalath moda sinhalu moda sinhalumai. dan ko arake podi lami narak venava sanskuthiya nathi venava kiyala patha hali liyapu un? tika davasak gihilla me okkoma amathaka vei, aruge business eka kadagena mu hodata salli hamba karai. samaharavita ara thread eke augepawle unvath maranna one kiyapu untath ganak dei.

    Aruge pawle unva hoyagena uge podi unta banala jara vidihana vada karanne nathuva, ubalata thibbane vadagath vidihata menna me me vidihe deval thiyenna one, age restriction thiyenna one kiyala kondesi tikak e minihata denna? Labena labayen e kellonta saukya pahasukam mona hari laba denna mokak hari implement karanna? u e site eka aithikaraya kiyala lesiyen hoya ganna puluvan vidihatane thibune. dan aluth sites ei sampurnen anonymous ewa. sinhalune ithin.

    Lanka Ads natakaya melesin nima wiya.

    Who won- virginboy sampatha, Elakiri's self righteous bastards
    Who lost- dadiya mahansiyen ganak hoyapu badu tika, lesiyen baddak hoya ganna hitapu badu karayo
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kochchaa ugath unath monava kalath moda sinhalu moda sinhalumai. dan ko arake podi lami narak venava sanskuthiya nathi venava kiyala patha hali liyapu un? tika davasak gihilla me okkoma amathaka vei, aruge business eka kadagena mu hodata salli hamba karai. samaharavita ara thread eke augepawle unvath maranna one kiyapu untath ganak dei.

    moda harak tikata onema nam thibbe nadda vena site ekak hadanna age restrictions dala, labena labayen e badu valatath avasya saukya pahasukam aran dena mokak hari implement karala. anna ita passe oya site eka vahanna thibuna. naha ewata bayai. aruge paule ganunta hukavanna nam kisima bayak naha. sinhalune ithin.

    Lanka Ads natakaya melesin nima wiya.

    Who won- virginboy sampatha, Elakiri's self righteous bastards
    Who lost- dadiya mahansiyen ganak hoyapu badu tika, lesiyen baddak hoya ganna hitapu badu karayo
    උඔලා මේ සිද්ධිය ගැන දන්න දෙයක් නැතුව බං කතා කරන්නෙ,බලහන් ගිහින් අපි ඔකට කලින් ඊ-මෙල් හිටන් දැම්මා උගේ කිසි ප්‍රතිචාරයක් නැ,අපි ඌට කියල තියනවා සයිට් එක කරන්න ඔනම නම් කරන්න ඔනේ විදියත්,එහෙම කරන්න බැරි නම් විතරයි වහලා දන්න කිව්වෙ,මේක වැහැව්වා කියල වැඩක් නැ තව ගොඩක් එවා පුදිනවා එකක් යට යනකොට,අපි කිව්වෙ මොකා කරත් කමක් නැ එ කරන විදියට කරපන් කියලා,අපි මේ දේ කලේ කොයි දෙකත් පිලිවලත් තියෙන්න ඔනේ කියල පෙන්වන්න,අපි මේ කතන්දරය කිහිප විටක්ම කිව්වා ත්‍රෙඩ් එකෙත්...ගොඩක් උන් මේ කතන්දරයේ උඩක් පල්ලක් දන්නෙ නැ ඔහේ කියවනවා....අනේ මන්දා....

    මේක බලහන්


    https://elakiri.com/threads/lanka-ads-owner-ත්‍රෙඩ්-එක-ඩිලීට්-කරන්න-හදන්නේ.1989860/page-19#post-26454736
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඔලා මේ සිද්ධිය ගැන දන්න දෙයක් නැතුව බං කතා කරන්නෙ,බලහන් ගිහින් අපි ඔකට කලින් ඊ-මෙල් හිටන් දැම්මා උගේ කිසි ප්‍රතිචාරයක් නැ,අපි ඌට කියල තියනවා සයිට් එක කරන්න ඔනම නම් කරන්න ඔනේ විදියත්,එහෙම කරන්න බැරි නම් විතරයි වහලා දන්න කිව්වෙ,මේක වැහැව්වා කියල වැඩක් නැ තව ගොඩක් එවා පුදිනවා එකක් යට යනකොට,අපි කිව්වෙ මොකා කරත් කමක් නැ එ කරන විදියට කරපන් කියලා,අපි මේ දේ කලේ කොයි දෙකත් පිලිවලත් තියෙන්න ඔනේ කියල පෙන්වන්න,අපි මේ කතන්දරය කිහිප විටක්ම කිව්වා ත්‍රෙඩ් එකෙත්...ගොඩක් උන් මේ කතන්දරයේ උඩක් පල්ලක් දන්නෙ නැ ඔහේ කියවනවා....අනේ මන්දා....

    මේක බලහන්


    https://elakiri.com/threads/lanka-ads-owner-ත්‍රෙඩ්-එක-ඩිලීට්-කරන්න-හදන්නේ.1989860/page-19#post-26454736
    ubat ekka ekagai bn. mata mathaka vidihata uba kivva uge pawle unva gava ganne nathuva hariyata mokak hari karamu kiyala. kattiyama katha vela gtrz genuth upadesak aragena mokak hari karanam iwarai. une godak un pisso godak vage dagaluva eka. danui therenne yatin venam gemak gihilla thiyenne vena site ekak hada ganna
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ubat ekka ekagai bn. mata mathaka vidihata uba kivva uge pawle unva gava ganne nathuva hariyata mokak hari karamu kiyala. kattiyama katha vela gtrz genuth upadesak aragena mokak hari karanam iwarai. une godak un pisso godak vage dagaluva eka. danui therenne yatin venam gemak gihilla thiyenne vena site ekak hada ganna
    ඔව් මචං මේ ත්‍රෙඩ් එක දාපු එකාම තමයි ෆැමිලි එකේ ෆොටෝස් අරන් දැගලුවේ.
    මං වුනත් කලින් ත්‍රෙඩ් එකෙන් පස්සේ මූ ළමයින්ට කන්න දෙන එකනේ කියලා අමතක කරලා හිටියේ.
    ඒත් සම්පත් කාරය එළකිරි එකට පරණ මෙම්බර්ස්ලා ලව්වා කම්ප්ලේන් කරලා තිබ්බා.
    උට සජෙස්ට් කරපු දේවල් නොකර. උගේ නරකට සයිට් එක අයින් වුනා.
    කැමති කෙනෙක් හොයාගෙන බඩු ගහයි. සම්පත් බේරිලා හිටියේ උට කනේක්ෂන්ස් තිබ්බ නිසා.
    ඌ ගැන දෙපාරක් මීඩියා වල නිවුස්පෙපර් වල ගියා ඒත් ඌ බේරිලා හිටියා,
    වර්ජින් කියන එකාගේ නම් ඇට දෙක තලනවා ටෙලිග්‍රෑම් ගෘප් වල දාගෙන ස්පෑම් කරනවා.
    18+ සයිට් එකක් කරන විදියක් තියෙනවා. ඒවා මේ ලමාමුතු පත්තර වගේ එළියේ දාගෙන කරන්න බෑ.
     
    Last edited: