Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇයි බං චී ලංකාවේ මේවා නියාමනය කරන්න හරිහමන් ආයතනයක් නැත්තෙ
    මේ තරම් අන්තර්ජාලය භාවිතා කරන රටක් වෙලත්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සම්පත්ට ඔක කරනව නම් වෙන්න ඌනි විදිහ කියල තිබ්බ මේකෙ එක තැනක, ඉතින් උබල එ විදිහෙ එකක් කරානම් හරි බන්, අපිත් සප් එක දෙන්නම්. ඔහොම උට ගහල කරන්න හදන එක හරියන් එකක්නෑ..
    මම ත්‍රෙඩ් එකක් දැම්මා ඔය සයිට් එක වගේ තව එව්වා තියෙන්වද කියල, ඔනෙ එකෙක්ට උඹලගෙ සාධාරන ඉල්ලීම් වලට අනුගත වෙලා හදන සයිට් එකකට අනුමැතිය දෙනව කියලා කියමු...
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    අපි මෙකෙන් හදන්නෙ සම්පත් ගේ බඩට ගහන්නෙ නෙමෙයි,සම්පත්ට ඔනේම නම් මේ වෙබ් අඩවිය මෙන්න මේ ආකරයට කරගන යන්න පුලුවන්.

    * මේ වගේ බලි කට ඇරලා වෙබ් අඩවිය තියන්න බැ,රෙජිස්ටර් උනොත් විතරයි ඇඩ් බලන්න පුලුවන්
    * ඔනම කෙනෙකුට ඇඩ් දාන්න බැරි වෙන්න හදන්න ඔනේ,එ ඇඩ් දාන තරුණයා හෝ තරුණිය 21 වැඩි වෙන්න ඔනේ
    * ඇඩ් දාන්න රෙජිස්ටර් වෙන අයගේ සියලු තොරතුරු සත්‍ය ද කියල බලන්න ඔනේ වෙබ් අඩවිය පාර්ශවයෙන්,නමුත් ID එකකින් පෙනි සිටියට ගැටලුවක් නැ
    (මොකක් හරි ගැටලුවක් පැන නැගුනොත් වෙබ් අඩවියට එ පුද්ගලයාව trace කරන්න පුලුවන් වෙන්න ඔනේ)
    * ඇඩ් දාන පාර්ශවයට අවුරුදු 21 අඩු අය සමග ගනුදෙනු නොකරන්න කියල තරයේම කියන්න ඔනේ,සහ කන්ඩිශන් එකක් දාන්න ඔනේ,එහෙම නොකරල මොකක් හරි නිති ප්‍රශ්නයක් ඇදුනොත් ඔහුට හෝ ඇයට එරෙහිව ගන්න ඔනම දෙයකට වෙබ් අඩවියෙන් සහෝයගය දෙන්න ඔනේ
    * වෙබ් අඩවියට පිවිසෙන විටම බැනර් එකක් ගහල තියෙන්න ඔනේ අවුරුදු 21 වඩා අඩු නම් වහාම ඉවත් වෙන්න කියල,එහෙම නොවුනොත් පොලිසි ගානේ යන්න වෙයි කියලත් අඟවන්න පුලුවන් නම් පොඩි උන් Discourage වෙනවා
    * මේකේ තියන කිසිම Key Word එකක් Google Results වලට එන්න බැ
    * ලිංගික ශ්‍රමිකයන්ට ආරක්ශිතව සහ වගකිමෙන් ලිංගික කටයුතු කරන මෙන් උපදෙස් මාලවක් දිමට හැකිනම් එයත් අපි අගය කරනවා
    * Covid වැනි වංසගතයක් ආ විට අඩවිය සම්පුර්ණයෙන්ම වැසිය යුතුයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ammo okata salli athi.. salli tiyenawa kianne loku athu allanna puluwan
    nikan illan tinkiri gaganne nathuwa inna.

    elikaranwanam ma gawath tiyenawa sahenna dewal... eth illan tinkiri gagaganna ba
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ammo okata salli athi.. salli tiyenawa kianne loku athu allanna puluwan
    nikan illan tinkiri gaganne nathuwa inna.

    elikaranwanam ma gawath tiyenawa sahenna dewal... eth illan tinkiri gagaganna ba
    ඔන ලබ්බක් කරගන ගියාට අපට කමක් නැ,ලෝකෙත් ඔන තරම් මේ වගේ එවා තියනවා නමුත් එ වෙබ් අඩවි දානකොට එ රටේ ක්‍රමවේදයට අවම වශයෙන් බලපාන විදියට දාන්න ඔනේ,ක්‍රමවේදය කියල මම අදහස් කලේ,USA,UK ඉන්න පොඩි එකෙක් එක්ක අපේ පොඩි එකෙක් සසඳන්න බැ,උන්ට SEX කියන එක මහ දෙයක් නෙමෙයි,නමුත් අපේ උන්ට SEX හරි ලොකු දෙයක් එක නිසා කොහේ හරි යන ලෙඩ ගැණියකට අහු වෙලා කෙල වෙන්න තියන සම්බවිතාව වැඩි...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔන ලබ්බක් කරගන ගියාට අපට කමක් නැ,ලෝකෙත් ඔන තරම් මේ වගේ එවා තියනවා නමුත් එ වෙබ් අඩවි දානකොට එ රටේ ක්‍රමවේදයට අවම වශයෙන් බලපාන විදියට දාන්න ඔනේ,ක්‍රමවේදය කියල මම අදහස් කලේ,USA,UK ඉන්න පොඩි එකෙක් එක්ක අපේ පොඩි එකෙක් සසඳන්න බැ,උන්ට SEX කියන එක මහ දෙයක් නෙමෙයි,නමුත් අපේ උන්ට SEX හරි ලොකු දෙයක් එක නිසා කොහේ හරි යන ලෙඩ ගැණියකට අහු වෙලා කෙල වෙන්න තියන සම්බවිතාව වැඩි...
    ithin ban api kiala mona karannada...?
    oka policiye complain ekak dala ape IP aran apiwa trace karai..
    anthimata eta deka kapai
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ithin ban api kiala mona karannada...?
    oka policiye complain ekak dala ape IP aran apiwa trace karai..
    anthimata eta deka kapai
    ලබ්බක් කරයි එ හාදයගේ සියලු විස්තර හැම තැනටම යවලා ඉවරයි,කොටින්ම කියනවා නම් එ හාදය හිතන්නෙවත් නැති තැන් වලට ඇරියා,බලමු මොකද්ද වෙන්නෙ කියල,පොලිසිය හෝ වෙනත් සමාජ මාධ්‍ය ගැන නෙමෙයි අපි කියන්නෙ...හැබැයි එ ආයතනත් අපි දැනුවත් කලා...පොලිසිය අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලලා තියෙන්නෙ මේ වෙබ් සයිට් එක ඩවුන් කරන්න නමුත් තාම ලැබිලා නැ...එච්චරටම ලොකු විනාශයක් මේක කරනවා..බලමු මේ ඇරිය එකෙකෙනෙක් වත් මේ දිහා ඇහැක් ඇරලා බලයිද කියලා....බැලුවේ නැත්තන් ඉතින් වැඩකුත් නැ
     
    • Love
    Reactions: Ragna_SL

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලබ්බක් කරයි එ හාදයගේ සියලු විස්තර හැම තැනටම යවලා ඉවරයි,කොටින්ම කියනවා නම් එ හාදය හිතන්නෙවත් නැති තැන් වලට ඇරියා,බලමු මොකද්ද වෙන්නෙ කියල,පොලිසිය හෝ වෙනත් සමාජ මාධ්‍ය ගැන නෙමෙයි අපි කියන්නෙ...හැබැයි එ ආයතනත් අපි දැනුවත් කලා...පොලිසිය අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලලා තියෙන්නෙ මේ වෙබ් සයිට් එක ඩවුන් කරන්න නමුත් තාම ලැබිලා නැ...එච්චරටම ලොකු විනාශයක් මේක කරනවා..බලමු මේ ඇරිය එකෙකෙනෙක් වත් මේ දිහා ඇහැක් ඇරලා බලයිද කියලා....බැලුවේ නැත්තන් ඉතින් වැඩකුත් නැ
    ehenam kamak naha... good luck.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    site එක නම් ගොඩක් වෙලාවට ඇත්තේ USA Sever ඒකක Cash Speed එක හොඳ නිසා . Server එක USA නම් ලංකාවේ පොලිසියට කළ හැකි දෙයක් නැත

    අධිකරණයට වෙබ් sits බ්ලොක් කරන්න නීති සම්පාදනය වෙලා නැහැ මම දන්න විදියට

    ලන්නක්ව Block කරලා තියෙන්නේ lanka e news කියන වෙබ් සයි ට් එක විතරයි . ඒකත් මහින්දලා රාජපක්ෂ ඉන්න කාලේ කරේ

    කොහොමත් මම දැක්කා මේකේ එකෙක් දාලා තිබ්බා මම Negitve Marketing පාරක් දෙන්න හිතා ගෙන ඉන්නවා කියලා . ඒ සම්පත් වෙන්නත් පුළුවන් 🤣🤣

    ඔය වගේ චොර සයිට් වැහිලා යන්නේ සමාජයේ ඒ ගැන තැකීමක් නැති උනාම .

    කොහොමත් හොරෙන් කරන්න තියෙන දේවල් එළිපිට කථා කරලා ඔය චොර site වල නම් ගෙදර කිරිබෝන එවුන් පවා දැන ගන්න තරමට කටට හුරු කරන්න එපා .

    lanka ads එක වැහුණා ත් තව ඔය වගේ web site එන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් පුංචි වැරදීමක් බං
    මම ම ගියා bye

    අඩෝ මු ආණ්ඩුවටවත් මෙච්චර හෑලි ලියනවා දැකල නෑ. මූ මේකෙන් හම්බ කරන එකෙක් අනිවා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැන් නම් යන් විදිහට උඹලා ඕකෙන් ගේම ඉල්ලලා, අහක යන බාල්දියක් පෙරලවයිද මන්දා. නිකමට හිතපන් ලොක්කා ඔන්න ඔය වගේ එව්වා තියෙනව න්ම් බ්ලොක් කරලා දාන්න කිව්වා කියලා. වටේ පිටේ ඉන්න උන් අනිවා තව තව එව්වට අත තියනව. මේක හිතුනෙ අද නිව්ස් බලද්දි දැක්කා කොවිඩ් ගැන ඒ කොමිටියකදි ජනාධිපති කියනව අද පාරෙ වාහන් වැඩී කියලා, දැන් මාධ්‍ය සාකච්ඡාවෙ කියනව හෙට අත්‍යාවශ්‍ය බඩු ගන්න් වාහන වල යන්න බෑලු. නිකමට හිතන්න අත්‍යවශය බෙහෙතක් ඔසු සලක විතරක් ලාභෙට ගන්න්න් පුළුවන් ඒක තියෙන්නෙ ලඟම එක කිලෝමීටර් 4ක් වගෙ කියලා, දැන් වාහන තියෙන් උන් පයින් යන්න ඔනිද ? පැලවත්ත කිරිපිටි එකක් හැම ටවුමක හොයන්න්න් තියේද ? එතකොට පොල් පර්‍යේෂණ ආයතනේ සහතික කරපු පොල්තෙල් එකක් ගෙවල් ලඟ කඩේ ගන්න් තියෙනවද ? මෙහෙ නම් ඔහොමයි, ඊටත් කොළඹට තදාසන්න වෙලත්.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උඹලට කරන්න දෙයක් තියනව මේකට නියම.. මේක යවපන් සේපාල් අමරසිංහට හරි අර සුදා කියන එකාට හරි. උන් කිසි බයක් නැතුව දෙවි මේක ගැලවිලා යන්න. උන් දෙන්න කසී බයක් නැ..

    සේපාල් අමරසිංහ
    https://www.youtube.com/channel/UC58y6NhWQ_IkAUJdYqtmtQg
    https://www.facebook.com/sepal.amarasinghe.7
    0716 036 664

    සුදා
    https://www.youtube.com/channel/UC3tvYy-s84yySG7V85jRDnA
    https://www.facebook.com/sudaththa.thilaksiri
     
    සේපාල්ට කලින්ම ඇරියා,සුදා ගැන පැහැදිමක් නැ,තව ඇරපු තැන් වලින් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා,බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල...
     
    • Like
    Reactions: Dead Cupid

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    හරි මම හිතන්නේ කඩේ වහන්න වගේ යන්නේ.... හිප් හිප් හුරේ... @kasun_kbp @virginboy27

    05409D27-69C4-4730-BC64-5B9C35522D47.jpeg

    කෝ යකෝ මේකේ හිටපු උන්.... අද බොමුද??
    ------ Post added on May 25, 2021 at 8:35 PM
     
    Last edited:
    Status
    Not open for further replies.