Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Screenshot_5.png


    මචං gtrz මාව කන්ටැක්ට් කරා මෙහෙම කියල. අර lanka ads .com එකේ Owner Dumindu Sampath Perera කියන පුද්දලය gt ට කියල මේක පුද්ගලික මඩක්ය මේක අයින් කරන්න කියල.

    මොකක්ද මේකට කරන්න ඕන මචං?

    Gt මේක ඩිලීට් කරන්න කලින් ත්‍රෙඩ් එකේ readable backup එකක් ගන්න විදිය දන්වද?

    අනිත් එක පොර ගැම්මට fb එකත් ආයි ඇක්ටිව් කරගෙන.
    https://www.facebook.com/sampathpereras
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මන් නම් හිතුවේ 24H යන්න කලින් ඩිලීට් වෙයි කියල
     

    HmNRazor

    Well-known member
  • මොනදේ කලත් පරිස්සමින් මචන් ඔය සම්පත්කාරයා (හරි මොකා හරි) කන්ටැක් තියන එකෙක් වෙන්නෙ ඔනි. නැත්තන් අමු අමුවේ ඔහොම සයිට් එකක් තියාගෙන රන් කරන්න බෑනේ? සෙනික බැකප් එකක් ගහපන් කොහොමත් thread එකේ. අනික මචන් අපි මොකට අහක යන හුත්තිගේ පුතාලගේ කුණු අපේ ඔලුවට දාගන්නේ? උන් කරකියා ගන්න දේවල් තමයි උන් යද්දි ගෙනියන්නෙ. උබ කෙලින්ම GTට කියපන් වගකීමක් ගන්න බෑ කියලා. (මේකෙම එකෙක් ඔය එක කියවලා අදාල එකාට පුක දුන්නාද දන්නේ නෑ) මොන දේ කලත් මීට පස්සේ පරිස්සමෙන් අපේම පකයලා තමයි අපිට කෙලවන්නේ කියලා හොඳට මතක තියාගනින්. කිසි දේකට බය වෙන්න එපා එහෙම ලීගල් යන්න පුලුවන් කමක් නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්. මාත් දක්කා උබේ ඔය ත්‍රෙඩ් එක. එකේ කොමෙන්ට් එකක් වත් දැම්මේ නැත්තේ ත්‍රෙඩ් එක ඕවර් යන බව මටත් පෙනුන නිසා. එකේ වැඩි හරියක් තියෙන්නේ ඒ මිනිහාගේ පෞද්ගලික විස්තර. ඒක අනවශ්‍ය දෙයක්. සයිට් එක ගැන පැමිණිලි කරන්න ඕනි නං සයිබර් ක්‍රයිම් එකට දැනුම් දෙන්න පුළුවන්. එහෙම නැතුව ලිඳ ලග සංගමේ ගෑනු වගේ කතා කරන එක කැතයි. ත්‍රෙඩ් එක අයින් කරන්න තිබ්බේ මීට කලින්.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හරි ඉතින් බුවා කවුද කියලා දැන් සේරම දන්නවා 🤣 සිල් රෙද්ද පොරවගත්තු ගෝතයෙක් කියලා ආයෙ කියන්න දෙයක් නෑනෙ බන් 😑
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කෝ ඔය කියන ත්‍රෙඩ් එක? ඇයි අපිට පෙන්නුවේ නැත්තේ ඒක. 🤔

    කවුද එතකොට දුමිඳු සම්පත් කියන්නේ? 😣
    උඹ 24පැයේම මේකෙ ලැගන් නේද ඉන්නේ ?

    යකෝ ඕක ඔච්චර දැක්කේ නැද්ද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැබැයි එකක් කියන්න ඕනේ බං
    ලොක්කා උඹට ප්‍රයිවට්ලි එවපු මෙසේජ් එකක ස්ක්‍රීන් ෂොට් ගහලා දාන එක හරි මදි නේද?
     
    Status
    Not open for further replies.