මචං gtrz මාව කන්ටැක්ට් කරා මෙහෙම කියල. අර lanka ads .com එකේ Owner Dumindu Sampath Perera කියන පුද්දලය gt ට කියල මේක පුද්ගලික මඩක්ය මේක අයින් කරන්න කියල.
මොකක්ද මේකට කරන්න ඕන මචං?
Gt මේක ඩිලීට් කරන්න කලින් ත්රෙඩ් එකේ readable backup එකක් ගන්න විදිය දන්වද?
අනිත් එක පොර ගැම්මට fb එකත් ආයි ඇක්ටිව් කරගෙන.
https://www.facebook.com/sampathpereras
Last edited: