Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මං එළි කරපු තොරතුරු වල සම්පූර්ණ වගකීම මං ගන්නවා. මොකද ඌ එදාම ඌ තමයි ලංකා ඇඩ්ස් රන් කරන්නේ කියලා ඔප්පු කරා. කොන්ද පණ තියෙන පිරිමියෙක් නම් උට පුලුවන් නේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න. ඌ කරේ උට ලෙසිම වැඩේ සෝශල් මීඩිය අකවුන්ට්ස් ඔක්කොම ඌ අයින් කරගත්තා. සම්පත් පොන්නයා උබ මේක දකිනවා නම් දැනගනින්. උබ එලකිරි එකෙන් ත්‍රෙඩ් එක අයින් කරත් වැඩක් නෑ. උබලගේ ලමයින්ට උබේ ඔය දෙපිටකාට්ටු වැඩේ එලි කරනවා. වගකීම භාරගත්තට පස්සේ එතනින් එහාට ප්‍රොසෙස් එක මොකක්ද? ඇඩ්මින් අපේ පෞද්ගලික තොරතුරු IP, Emails info එහෙම රික්වෙස්ට් කරන අයට දෙනවද?


    පලයන් මැදමුලනේ ගූ පනුවා ත්‍රෙඩ් කන්නේ නැතුව
    ------ Post added on May 22, 2021 at 4:30 PM
    ඌ එකවුන්ට් අයින් කරගත්තෙ මේ ත්‍රෙඩ් එක වැටුනට පස්සෙද?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess


    image_2021-05-23_095909.png


    මේ යකා උගේ ප්‍රොෆයිල් එකේම ඒ කාලේ සයිට් එකේ ලින්ක් එක ශෙයා කරලා, 2015, මීට වඩා මොන සාක්කිද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඌ එකවුන්ට් අයින් කරගත්තෙ මේ ත්‍රෙඩ් එක වැටුනට පස්සෙද?
    ඔව් කලින් අකවුන්ට්ස් අයින් කරගත්තේ කලින් ත්‍රෙඩ් එක වැටුනම. මේ ත්‍රෙඩ් එක වැටුනේ ඊයේ නේ.



    View attachment 126427

    මේ යකා උගේ ප්‍රොෆයිල් එකේම ඒ කාලේ සයිට් එකේ ලින්ක් එක ශෙයා කරලා, 2015, මීට වඩා මොන සාක්කිද?

    දැක්කනේ ඌ කොච්චර වහන්න හැදුවත් වහන්න බෑ.
    ------ Post added on May 23, 2021 at 10:00 AM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝදරවරුනේ අපි බලමු මෙයාගේ වෙබ් එක ලංකාවේ කොහොම හරි බ්ලොක් කරගන්න.

    සම්පත් ඔයා උදේම ඇහැරිලා එළකිරි පැත්තේ ආවද?

    image.png

    මේක කොහෙද දාල තියෙන්නේ .
    ------ Post added on May 23, 2021 at 10:18 AM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    සහෝදරවරුනේ අපි බලමු මෙයාගේ වෙබ් එක ලංකාවේ කොහොම හරි බ්ලොක් කරගන්න.



    මේක කොහෙද දාල තියෙන්නේ .
    ------ Post added on May 23, 2021 at 10:18 AM
    ඉන්න ටික වෙලාවකින් පබ්ලිෂ් වේවි.
     
    • Love
    Reactions: undefined

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93


    View attachment 126427

    මේ යකා උගේ ප්‍රොෆයිල් එකේම ඒ කාලේ සයිට් එකේ ලින්ක් එක ශෙයා කරලා, 2015, මීට වඩා මොන සාක්කිද?

    අඩෝ ඒක දැක්කෙ දැන්නේ. වෙන මොන සාක්ෂිද. මට වෙලාවකට හිතෙනව මූට පයිත්තියන්ද කියලත්. මේ යකා අවුලක් නැති පොස්ට්ස් ඩිලීට් කරල පේන්න හොඳම නැති එක උඩටම අරන්. මූට සයිකොද? නැත්නම් මූ පෙන්න හදන්නේ මම තමා කෙරුම කියලද?


    picture pig GIF
     
    • Like
    Reactions: undefined

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    කෝකටත් කියල බැකප් එකක් දාගත්ත. ඕන උන් කියපල්ල. අරන් ගහපන් ඩෙඩිකේටඩ් වෙබ් එකක්. ගහල මුගේ නමින් හොදට seo කරපල්ල.

    View attachment 126293


    ඒකත් කමක් නෑ බං. gt මේවට මෙහෙම උනාට මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් ඩිලිීට් කරල ඉල්ලුවොත් මළාට කරන්නෑ. පොරගෙත් ඩබල් ස්ටෑන්ඩර්ඩ්.

    අනික මේ කෙන් පේනව. මේක උනත් ෂුවර් නැති සයිට් එකක් කියල.
    ------ Post added on May 22, 2021 at 4:15 PM
    අනිවා මචං අර game කාරයාව banned kale ඒවගේ තමා. මෙලෝ රහක් නැති වැඩ කරන්නේ . Gt යා බය කරන්න ඇති අරෑ එකයි ඔය.
     
    • Like
    Reactions: Boralugoda01

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොලීසියෙ ලොක්කන්ට ඊමේල් කරපන් ඕකෙ ඔන්ලයින් ගණිකා මඩමක් පවත්වගෙන යනව කියල :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Post eka dapu kena wageekama bara ganne naha makanna kiyanawa. Oya wagakeema bara gannawda? Ehenam aduma tharame idaripath wela policeye entryak dannako. Keyboard piti passe hangila loku talk denna epa malli.
    Facebook, google walata legal team innawa. Apita prashnayak unama methana kiyawana kawruth enne naha.
    වගකීමක් බාර ගන්නවා නම් ඒ වගකීම බාර ගන්න අයගේ ID Card Copy දෙන්න කියන්න . Mobile Number එකත් එක්ක . මොකද නඩුවක් වැටුනොත් මෙතැන ඔය ලොරි ටෝක් දෙන අය හොයන්නත් නැහැ 🤣🤣🤣
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොලීසියෙ ලොක්කන්ට ඊමේල් කරපන් ඕකෙ ඔන්ලයින් ගණිකා මඩමක් පවත්වගෙන යනව කියල :lol:
    පොරවල් ටිකත් ඒවයෙ බඩ ගානවද දන්නෙ නෑ මේ වෙනකම් action එකක්වත් අරන් නැත්තෙ. :lol:
    ඒකෙන් වෙන්නෙ තව porn site වැඩි වෙන එක.
     
    • Haha
    Reactions: KuKu KoKa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොරවල් ටිකත් ඒවයෙ බඩ ගානවද දන්නෙ නෑ මේ වෙනකම් action එකක්වත් අරන් නැත්තෙ. :lol:
    ඒකෙන් වෙන්නෙ තව porn site වැඩි වෙන එක.
    ඕකුන් බඩගාන්නෙ කාගෙ හරි අතින් වැඩේ වෙනකල් විතරයි. ලීක් උනාට පස්සෙ බඩගාපු එවුන්ම ගිහින් කනෙන් ඇදන් එන්නෙ
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මිනිහ fb එකේ ගොඩක් දේවල් අයින් කරගෙන. :(

    එදා.......
    View attachment 126420

    අද........................
    View attachment 126421

    අනිත් එක දුමිඳු සම්පත් පෙරේරා. ඔයා techlead උනාට කමක් නෑ අඩුම තරමෙ basic css ටිකක් ඉගෙන ගන්න. උබේ layout දැක්කම ගූ යනව.

    උදව්වක් ඕනනම් Pm එකක් දාපං බොක්ක.

    View attachment 126423
    ------ Post added on May 23, 2021 at 9:46 AM

    PORA LANKA-ADS karanne kiyla... seren sere prove karanawa :love2:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mu paw, mu dila tiyana danayan wala vipaka labenne chora vidihata, sampath puluwannam oya magula atharala dala wena business model ekak balapan, mole nethi ekek newe neh, dan salli athe thiynawane, e salli tikak invest karala wena mokak hari income source ekak hadaganin, oya karana wade umbatawath ratatawath hodak neme wenne overall baluwoth
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සම්පත් ඔයා උදේම ඇහැරිලා එළකිරි පැත්තේ ආවද?

    image.png
    නිකං මේකේ ඉන්න එවුන් ගොනාට අන්දන්න එපා . දාපන් බලන්න පෝස්ට් එකේ Link එක මෙතැන 🤣🤣🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔසාම පොන්සි පුක නොදී පල.

    උබල වගේ මොඩයෝ මු ලේසියෙන්ම ගොනාට අන්ද න වා .
    දාන්න කියපන් පොරනම් උබේ කුක්කට පෝස්ට් එකේ Link එක 🤣🤣🤣👆
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උබල වගේ මොඩයෝ මු ලේසියෙන්ම ගොනාට අන්ද න වා .
    දාන්න කියපන් පොරනම් උබේ කුක්කට පෝස්ට් එකේ Link එක 🤣🤣🤣👆
    උබ මොකද බයවෙලා ඉන්නෙ? ඉදපන් උබෙත් කලින් පාර ලීක් කරා වගේ මේ පාරත් වැඩෙ දෙනවා
     
    Status
    Not open for further replies.