lol gb thiyenawa speed naha
trc eka thama satis naha dialog purchase karanwata
dialog eka gannwanam hoday
ඉතින් මොබිටෙල් වලට මාරු උනා. කවරේජ් තියේ නම් උන්ගෙ සර්විස් සුපිරි 
no signal ban Colombo pawaමාත් අරන් තිබ්බා, මෙහෙට සිග්නල් නෑ යන්තන් එක බාර් එකක් වගේ එනවා කලාතුරකින්. ඒත් ශේප් එකේ youtube උනත් බලන්න පුලුවන් කාලගුනේ හොඳනම්. පස්සෙ කොරන්ටයින් කාලෙ උන් අලුත් කනෙක්ශන් දීලා තිබ්බා. වට්සැප් වත් ලෝඩ් වෙන්නැතුව ගියා ඒකෙන්ඉතින් මොබිටෙල් වලට මාරු උනා. කවරේජ් තියේ නම් උන්ගෙ සර්විස් සුපිරි
![]()
මන්දා, මාත් ගම්පහ ඉන්නෙ ඒත් ලඟම ටවර් එකට 3km විතර තියෙනවා. මං ගන්නකොට මහරගමදි සිග්නල් බලලා ගත්තෙ, එහෙදි නම් ෆුල් සිග්නල් ආවා.no signal ban Colombo pawa
3 නම් මචන් කනෙක්සන් ඩ්‍රොප් වෙනව අම්බානක , දුර වැඩී නම් ඇන්ටෙනා එකක් ඉල්ලගන්නමන්දා, මාත් ගම්පහ ඉන්නෙ ඒත් ලඟම ටවර් එකට 3km විතර තියෙනවා. මං ගන්නකොට මහරගමදි සිග්නල් බලලා ගත්තෙ, එහෙදි නම් ෆුල් සිග්නල් ආවා.
තේරුමක් නෑ බන්, උන්ගෙ අවුට්ඩෝර් යුනිට් එක 25ක් ලු. මාත් එක එක ඇන්ටනා හදලා බැලුවා, හරිගියෙ නෑ. අන්තිමට මොබිටෙල් එකක් ගත්තා.3 නම් මචන් කනෙක්සන් ඩ්‍රොප් වෙනව අම්බානක , දුර වැඩී නම් ඇන්ටෙනා එකක් ඉල්ලගන්න
මොබිටෙල්නම් පට්ට වැඩේ තියෙන්නෙ ගිනි ගනන් නෙද? උබ යුස් කරන පැකේජ් එක ගනන් කොහොමද?තේරුමක් නෑ බන්, උන්ගෙ අවුට්ඩෝර් යුනිට් එක 25ක් ලු. මාත් එක එක ඇන්ටනා හදලා බැලුවා, හරිගියෙ නෑ. අන්තිමට මොබිටෙල් එකක් ගත්තා.
ටීචර්ස්ලට අලුතින් පැකේජ් දෙකක් දුන්නා බන් අඩුවට. Anytime 50gb - 1100, 100gb - 1700. මං 50 එක ගත්තෙ.