Lanka bell or SLT

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla mata data connecitn ekakk ganna onii oya dekema hodata signal tiynawa mata hoya moakkada kiyapallakooo ... 1000 kata aduwen wenna onii
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාබෙල් ගන්නවානම් උබට ඕන තැනට සිග්නල් තියෙනවද කියල බලලා ගනින්,
    නැතුව ගත්තට පස්සෙ සිග්නල් නෑ කිය කියා ඉන්නෙ නැතිව,

    එහෙම පුලුවන්නම් ලංකාබෙල් ගන්න උන්ගේ ඩේට ලාබයි
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    SLT or Dialog
    Lankabell hodai. Eth gedarata signal nath nam wadak na. SLT OR Dilaog valin kamati ekak ganna. SLT hodayi
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ehenan mu kiyana nisama SLT ganinko :lol:

    එකෙක්ට හරිගියේ නෑ කියලා අනිත් උන්ටත් එහෙම වෙනවයෑ බන් :eek::eek: කීපදෙනෙක්ට එහෙම වෙලා ඇති :lol:

    මන් කියන හින්දා ගන්නෙ මොකෝ :lol:එහෙනං slt උන්ගේ ඔච්චර කස්ටමර්ස්ලා ඉන්නවායැ :lol:
     
    Last edited: