Lanka Bell phone .Help

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Phone eka recharge kale na kalekin...web payment gateway eken salli demma..sms awena reload una kiyala

    Meken number dial wela magadi cut wenawa..sms nam send wenawa..
    1575 dial kalath cut wenawa
    Help desk dual wen na
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Phone eka recharge kale na kalekin...web payment gateway eken salli demma..sms awena reload una kiyala

    Meken number dial wela magadi cut wenawa..sms nam send wenawa..
    1575 dial kalath cut wenawa
    Help desk dual wen na

    1575 ගැහුවාම කට් වෙනවා තමයි එතකොට එන්නේ SMS එකක් නේ 1516 ට Voies එකෙන් කියනවා නේ. 0115375375 කතා කරලා අහපන් අවුලක් නම් ගෙදරට Teem එකක් එවලා නිකන් Phone එකක් මාරු කරලා දෙයි උන්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    thanks all

    Sampath web eken salli danakota ..phone no eka..phone account no eka ahanawa ewa demma...eth bank eken salli kepila Reload SMS awe na
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උන්ගේ වෙන බිස්නස් එකක්නේ යනනේ. කවර් එකට තමා දැන් කරගෙන යන්නේ. ඒක නිසා කස්ටමස්ලට හැදිගැවිලා ගියත් අව්ලක් නැහැ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    උන්ගේ වෙන බිස්නස් එකක්නේ යනනේ. කවර් එකට තමා දැන් කරගෙන යන්නේ. ඒක නිසා කස්ටමස්ලට හැදිගැවිලා ගියත් අව්ලක් නැහැ

    mokakda ban new business eka unge
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    Phone eka recharge kale na kalekin...web payment gateway eken salli demma..sms awena reload una kiyala

    Meken number dial wela magadi cut wenawa..sms nam send wenawa..
    1575 dial kalath cut wenawa
    Help desk dual wen na

    wena phone ekakin 0115375375 ta call karala kiyanna machan oka phone eke issue ekak thiyenne tika kalayak use nokala nisaa, mageth ehema hadala dunna