lanka bell

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    පකෝ (සිංහලෙන්ම කියුවා) බලු වැඩ කරන්න එපා... SLT එකෙන් ඔෆ් පීක් දුන්නට එකෙන් 1MBPS වත් ස්පීඩ් එන්නේ නෑ.. දවල්ට එනවා 8MBPS විතර... මොකද ඒ?? මේකද යකෝ යහපාලනය??

    thats my boy :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපේ එනවා බන් අම්බානෙක ස්පීඩ් මට නම් වැඩි වෙලා ඉන්නෙ
    ත්‍රෙඩ් වල ස්ක්‍රීන් ෂොට් ස්පීඩ් ටෙස්ට් එහෙම දාල ඇති බලපන්
    පැමිණිලි එකක් දාපන්

    මොකද්ද පැකේජ් එක ADSL ද 4G ද සහෝ කනෙක්ෂන් එක
     
    පුක පාලනය බන්
     
    කැලේට යනකොට පොඩ්ඩක් විතර speed අඩුවෙනව නේද මල් :lol:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Network aulak , Unlimited aya Bana Ewa Baganna 1Mbps karanna kalin :)

    Usage Balannath ba

    2016-02-20_000047.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    thats my boy :yes::yes:
    :eek::eek:
    අපේ එනවා බන් අම්බානෙක ස්පීඩ් මට නම් වැඩි වෙලා ඉන්නෙ
    ත්‍රෙඩ් වල ස්ක්‍රීන් ෂොට් ස්පීඩ් ටෙස්ට් එහෙම දාල ඇති බලපන්
    පැමිණිලි එකක් දාපන්

    මොකද්ද පැකේජ් එක ADSL ද 4G ද සහෝ කනෙක්ෂන් එක
    ඊයේ රෑ 4GB ෆිල්ම් 3 දැම්ම.. උදේ බලනකොට down වෙනවා තුනම.. එකක 35% 38% ඔන්න ඔහොම... දවල් දැම්මනම් ජෙට් වගේ එනවා.. රෑට එන්නේ 68kbps ඔවාගේ..

    ඵමිනිලි කලොත් බනින්න වෙනේ... හදල යනවා ගිහින් දවස් දෙකෙන් ඒ සේතෙමයි... මෙහෙම යන්න බැනේ බන්..

    SLT family 60GB එක..
    පුක පාලනය බන්

    :(:(:( එපා වෙනවා බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek:

    ඊයේ රෑ 4GB ෆිල්ම් 3 දැම්ම.. උදේ බලනකොට down වෙනවා තුනම.. එකක 35% 38% ඔන්න ඔහොම... දවල් දැම්මනම් ජෙට් වගේ එනවා.. රෑට එන්නේ 68kbps ඔවාගේ..
    ඵමිනිලි කලොත් බනින්න වෙනේ... හදල යනවා ගිහින් දවස් දෙකෙන් ඒ සේතෙමයි... මෙහෙම යන්න බැනේ බන්..
    SLT family 60GB එක..

    :(:(:( එපා වෙනවා බන්
    දැන් මේ පොස්ට් එක දාන වෙලාවේ මම ඉන්න ඉසවුවට ගොරව ගොරවා වහිනවා නාන්න පොල් වෙන්න මෙන්න දැන් මගේ ස්පීඩ් ටෙස්ට් එක
    වැස්සෙ ඇත්නම් 85Mbps පන්නනවා ලොවෙත් සහෝ

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    දැන් මේ පොස්ට් එක දාන වෙලාවේ මම ඉන්න ඉසවුවට ගොරව ගොරවා වහිනවා නාන්න පොල් වෙන්න මෙන්න දැන් මගේ ස්පීඩ් ටෙස්ට් එක
    වැස්සෙ ඇත්නම් 85Mbps පන්නනවා ලොවෙත් සහෝ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    5102379152.png
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    දැන් මේ පොස්ට් එක දාන වෙලාවේ මම ඉන්න ඉසවුවට ගොරව ගොරවා වහිනවා නාන්න පොල් වෙන්න මෙන්න දැන් මගේ ස්පීඩ් ටෙස්ට් එක
    වැස්සෙ ඇත්නම් 85Mbps පන්නනවා ලොවෙත් සහෝ

    :shocked::shocked: