Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LANKA DRIVING LICENCE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලයිසන් ගත්තේ ලර්නර්ස් යන්නෙ නැතුව.

අපේ පැත්තේ හිටපු එකා මම තනියම ඉල්ලුම් කරේ කියල කිවුවම කතා කරේ හරියට මම මිනියක් මරල ආවා වගේ.

මම එතන ඉන්න අනික් හැමෝටම වඩා ඉතාම හොඳට ට්රයල් එක කරලා පෙන්නුවට පස්සෙ මේ අවජාතකයා කිවුවා ඕනනම් බයික් වලට හරි කාර් වලට හරි දෙකෙන් එකක් දෙන්නම් දෙකම දෙන්න බෑ ඔයාගේ විනයක් නෑ කියලා. මම පස්සෙ දැනගත්තෙ එහෙම හරි කරලා දීලා තියෙන්නෙ එතන හිටපු අපේ තාත්ත අඳුරන කෙනෙක් මාව අඳුරගෙන ඔන්න ඔය පොඩි එකාට මොනවා හරි කරලා දෙන්න කියලා කිවුවට පස්සෙ.

මමත් කිවුවා මට කාර් වලට දෙන්න කියලා. ඊට පස්සෙ මට කාර් වලට විතරක් ලයිසන් එක ආවා.

පස්සෙ කාලෙක lලයිසන් එක නැතිවෙලා ඩුප්ලිකේට් එකක් ඇප්ලයි කරා RMV එකටම ගිහිල්ල (අඳුරන කෙනෙක් අල්ලගන කරගත්තෙ). එකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ලයිසන් එකේ නම්බර් එක ඕන උනා (එතකොට වැඩේ ඉක්මන්). අඳුරන කෙනා මට හෙන පොතක් දුන්න පුතා මේක බලලා ඔයාගේ ලයිසන් එකේ විස්තර හොයල ෆෝම් එක පුරවන්න කියලා. බලනකොට එකේ තිබුනා මට බයික් වලටයි කාර් වලටයි දෙකටම ලයිසන් තියනවා කියලා. මමත් ඒකෙ තිබුනවිදිහට දෙකම දාල අලුත් ඩුප්ලිකේට් එක හදාගත්තා.

ලංකාවේ එළිපිටම ජරාව කන කිසිම ලැජ්ජාවක් නැති කොටසක් තමයි එග්සැමිනර්ලා. ජරාව කාලා නඩත්තු කරන ඔවුන්ගෙ පවුල් හැඳිගැවිලා යන්න ඕන. මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ඕවට සල්ලි හොයාගන්නෙ.

youtube දාන එකනම් හොඳ අදහසක් හැබැයි උන් කෙලින්ම ජරාව ගන්නෙ නෑ. උන් ගන්නෙ ලර්නර්ස් කාරයා තමයි එකතුකරලා දෙන්නෙ. ඌත් ඒකෙන් ගානක් ගහනවා.

[QUOTE="lodbrok, post: 20542928, member: 558599"] [SIZE="4"][COLOR="DarkRed"]මම ලයිසන් ගත්තේ ලර්නර්ස් යන්නෙ නැතුව. අපේ පැත්තේ හිටපු එකා මම තනියම ඉල්ලුම් කරේ කියල කිවුවම කතා කරේ හරියට මම මිනියක් මරල ආවා වගේ. මම එතන ඉන්න අනික් හැමෝටම වඩා ඉතාම හොඳට ට්රයල් එක කරලා පෙන්නුවට පස්සෙ මේ අවජාතකයා කිවුවා ඕනනම් බයික් වලට හරි කාර් වලට හරි දෙකෙන් එකක් දෙන්නම් දෙකම දෙන්න බෑ ඔයාගේ විනයක් නෑ කියලා. මම පස්සෙ දැනගත්තෙ එහෙම හරි කරලා දීලා තියෙන්නෙ එතන හිටපු අපේ තාත්ත අඳුරන කෙනෙක් මාව අඳුරගෙන ඔන්න ඔය පොඩි එකාට මොනවා හරි කරලා දෙන්න කියලා කිවුවට පස්සෙ. මමත් කිවුවා මට කාර් වලට දෙන්න කියලා. ඊට පස්සෙ මට කාර් වලට විතරක් ලයිසන් එක ආවා. පස්සෙ කාලෙක lලයිසන් එක නැතිවෙලා ඩුප්ලිකේට් එකක් ඇප්ලයි කරා RMV එකටම ගිහිල්ල (අඳුරන කෙනෙක් අල්ලගන කරගත්තෙ). එකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ලයිසන් එකේ නම්බර් එක ඕන උනා (එතකොට වැඩේ ඉක්මන්). අඳුරන කෙනා මට හෙන පොතක් දුන්න පුතා මේක බලලා ඔයාගේ ලයිසන් එකේ විස්තර හොයල ෆෝම් එක පුරවන්න කියලා. බලනකොට එකේ තිබුනා මට බයික් වලටයි කාර් වලටයි දෙකටම ලයිසන් තියනවා කියලා. මමත් ඒකෙ තිබුනවිදිහට දෙකම දාල අලුත් ඩුප්ලිකේට් එක හදාගත්තා. ලංකාවේ එළිපිටම ජරාව කන කිසිම ලැජ්ජාවක් නැති කොටසක් තමයි එග්සැමිනර්ලා. ජරාව කාලා නඩත්තු කරන ඔවුන්ගෙ පවුල් හැඳිගැවිලා යන්න ඕන. මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ඕවට සල්ලි හොයාගන්නෙ. youtube දාන එකනම් හොඳ අදහසක් හැබැයි උන් කෙලින්ම ජරාව ගන්නෙ නෑ. උන් ගන්නෙ ලර්නර්ස් කාරයා තමයි එකතුකරලා දෙන්නෙ. ඌත් ඒකෙන් ගානක් ගහනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom