ලංකාවේ සිදුවන සියලුම රිය අනතුරු සහ , රිය අනතුරු මරණ වලට DEPARTMENT OF MOTOR TRAFFIC එක වග කියන්න ඕනි
මෙලෝ රහක් නැති රේස් කොලයක් බලන්න තේරෙන්නේ නැති උන්ට පේපර් එකේ උත්තර නම්බර්ස් ටික පාඩම් කරෝල ගොඩ යවනවා
පේපර්ස් ටික දෙන්න 1000ක් ගන්නවා, පිට ඉදන් වැඩේ උනාට ඇතුලේ ඔක්කොම උන්ට සල්ලි බෙදිලා යනවා
ඊට පස්සේ ට්‍රයල් එක , ඒකට ලර්නර්ස් එකක් හරහා යන්නම ඕනි , නැත්නම් කොච්චර හොදට එලෙව්වත් මුන් හදන්නේ ෆේල් කරන්න
ලර්නර්ස් එක හරහා ජරාව අරන් මුන් පාරේ කෙලින් හරියට එලවන්න බැරි ගැනුන්ටත් ලයිසන් දෙනවා , පස්සේ උන් මිනි මරනවා
මෙලෝ හසරක් නැති උන්ටයි , එලවන්න බැරි ගැනුන්ටයි ජරාව අරන් ලයිසන් දෙන තොපිට උන් පාරේ අහිංසක ජීවිත අමාරුවේ දාන මොහොතක් ගානේ හෙන වැදියන්

මෙන්න බොලේ licence එක ගන්න ගියපු දවසේ මුන්ගේ එකෙක් එනවා
මම ඇහුවම කිව අරුට 