මේකේ දාන news විශ්වාස කරන එක නොකරන එක වෙන කතාවක්. නමුත් මේ වැඩේනම් සවුත්තුයි. වැරද්දක් කරලා තියෙනවනම් නීතියෙන් කටයුතු කරන්න ඕනේ.
මේ වගේ දේවල් කොච්චර උනාද, හැම එකම වෙච්ච ගමන් කියනවා විමර්ශනයක් තියෙනවා කියල, එකක හරි ප්‍රතිපල ලැබෙන්න දැන් කාලේ හරි නේද? ඊටපස්සේ කටකතා යවනවා ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන්න උන්ම ගිනි තියාගත්තා කියල. එක විශ්වාස කරන්න ගොන් රැලක් ඉන්නකන් අපිට දෙය්යන්ගේ පිහිටයි.