You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Lanka Hospitals සභාපති ධූරයෙන් ගෝඨා අස්වේ
ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද ඒ සමග එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
Awrudu Games 2017 - Winners