Lanka IOC increase fuel prices ජනතා_අදහස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2020 gota

    කවුරු බලයට ආවත් මේවා නම් දැන් නවත්තන්න බැහැ පුටේ..මේවා පාලනය කරන්නේ ඉන්දියාව.තව දුන්නනම් හරි ඉන්දියාවට උක.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Gota petrol 200 ta nagguwama rata wenuwen kiyala bada thada wenna patiya bendan inna puluwan :yes:

    2020 අපි රොහාන් පල්ලෙවත්තට දෙමු:yes::love:.මුළු රටේම ණය දවසින් ගෙවනවා කිව්වා නේ.මිනිහා ණය ඔක්කොම ගෙවලා රට සුකිත මුදිත රාජ්‍යක් කොරයි.රොහාන් මැතිදු බුදු සෑර් අපි ඔබ සමගයි.:)

    xrohan-pallewatta-copy.jpg.pagespeed.ic.MG69K_5P9N.webp
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,991

    :lol: