Lanka Milk. -Share market

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Can some 1 tell me how this happens ? or am I looking at a wrong char?
    2021-12-01_17-07-01.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා...ඕකත් ඔහොම යනවා තව ඔහොම යන ඒවා 10 ක් විතර තියනවා.. බෝගල ග්‍රපයිට් වලින් ගත්තා...ගත්ත ගමන් ආපහු ක්‍රෑශ් වුනා..තව ඔය කේබල් ජාති. ප්ලාස්ටික්. ලොකුම එක එක්ස්පො ලන්කා. මම ඕක කවදාවත් ගන්නෑ පහුවදා ඉඳන් ක්‍රෑශ් වෙයි කියලා.. හැබැයි තව උනේ නෑ.. මම කොටස් වෙලඳ පොලට අලුත් හැබැයි