Lanka New Driving Licensce

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Maru but mage parana license eka tama awe na ban temporay ekath iawarai... eka aluth kara ganna wela tawa masa 6kata
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    අලුත් රියදුරු බලපත්‍රය මළ වධයක් -දූෂණ විමසුම

    Labels: දූෂණ, දූෂණ විමසුම

    (2009 නොවැම්බර් 17 - W3Lanka) පෞද්ගලිකරණය පිටුදකින වත්මන් රජය විසින් පෞද්ගලික අංශයට පවරා ඇති නව රියදුරු බලපත් ව්‍යාපෘතිය යටතේ එම ටෙන්ඩරය ලබා ගත් පෞද්ගලික සමාගම තමන් එකඟ වූ ටෙන්ඩර් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව දූෂණ විමසුම පෙන්වා දෙයි.

    එදා රුපියල් 600/= පමණ රියදුරු බලපත‍්‍රයක් ලබාගත හැකිව තිබු මහජනයාට අද රුපියල් 2250/= ක් ගෙවන්නට සිදුවන අතර බලපත්‍ර ලබා ගැනීමට මහජනයා පාන්දර පහේ සිට පෝලීමේ සිටිනු දක්නට ලැබෙන බව ද ආයතනයේ දූෂිත නිලධාරින්ට අල්ලස් දීමට අසරණ ජනතාවට සිදුවී ඇති බව ද දූෂණ විමසුම පවසයි.


    වඩා හොඳ රියදුරු බලපත‍්‍රයක් ලබා දෙන බව පැවසුව ද අලුත් රියදුරු බලපත‍්‍රයේ ඡායාරූපය හඳුනා ගැනීමටවත් නොහැකි තත්ත්වයේ ඇති අතර එහි අඩංගු විස්තර කියවීමට පවා අසීරු බව ද රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් රියදුරු ප‍්‍රායෝගික පුහුණු පරීක්‍ෂණයට මුහුණ දීමට මාස තුනක් පමණ සිටිය යුතු බව ද විදේශ රැකියා සඳහා යාමට සිටින තරුණ තරුණියන්ට මෙය බලවත් පහරක් වී ඇති බව ද දූෂණ විමසුම පෙන්වා දෙයි.

    මිට අමතරව පරණ ක‍්‍රමයට රියදුරු බලපත් නිකුත් කිරීම තව දුරටත් කර ගෙන යන අතර ගොඩගැසී ඇති ඉල්ලූම්පත් ප‍්‍රමාණය ලක්‍ෂයකට ආසන්න බව කියවේ.



    link............
    W3Lanka
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මචං;7769806 said:
    I Have

    ostjrn.jpg


    dude! is that you????
     

    lahirusnow

    Member
    Feb 24, 2010
    252
    4
    0
    HUAWEI E1550 HSDPA MODEMS - 3.6Mbps

    HUAWEI E160 HSDPA MODEMS - 3.6Mbps

    ZTE MF100 HSDPA MODEMS - 3.6Mbps (NEWEST VERSION)

    ZTE MF 112 HSDPA MODEMS - 7.2Mbps (NEWEST VERSION)

    HUAWEI E122 HSDPA MODEMS - 7.2Mbps (NEWEST VERSION)

    ALL FOR LOW PRICES AND UNLCOKED FOR ANY NETWORK​

    (BRAND NEW NEVER OPENED IN SEALED BOX)RETAIL AND WHOLE SALE AVAILABLE
    ALL MODEMS ARE UNLOCKED TO ANY NETWORK


    6TH MONTHS WARRANTY


    3.6Mbps -PRICE RS 5500 /=
    7.2Mbps -PRICE RS 6000/=


    CONTACT NUMBER - 0773-926614

    EMAIL - [SIZE="5"][email protected][/SIZE]

    BOX CONTENT

    Huawei E1550 / E160 / E122 /mf100/mf112 USB Stick
    USB Extension Cable
    Huawei E1550 / E160 / E122/mf100/mf112 User Guide

    org_1936012.jpg

    huawei_e160.jpg