දවසට 10GB නිකන්ම ඉවර වෙනවා නම් මචං, background එකේ මොකක් හරි sync එකක් ඇදගෙන යනවා ඇති, Drive/Photos වගේ. Task Manager එකෙන් Network වැඩියෙන් use කරන එක බලලා ඒක pause කරලා, ඊට පස්සෙ Drive එක load වෙනවද බලපන්. YouTube වැඩ නම් අවුල තියෙන්නෙ එතන වෙන්න ඕනෙ.