Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka Pay card!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Visa, Master, Amex මොක පාවිච්චි කරත් හැම එකෙන්ම 1.5% ද කොහෙද $ විදියට පිටරටට යනවා. lankapay පාවිච්චි කලොත් ඒ සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා.

වෙන බෑන්ක් එකක ATM එකකින් සල්ලි ගත්තත් Rs 15 කැපෙන්නේ, Visa master වගේ Rs 30 නෙමෙය්

තව ගොඩක් local transaction fees අඩුය් හෝ නොමිලේ.. විස්තර මෙතනින් බලන්න..

visa master වගේ 3.5% merchant ගෙන් කපන්නේත් නැහැ, 1% කපන්නේ.

ගොඩක් supermarket, ATM machine, international JCB නෙට්වොර්ක් එක lankapay card එක දැන් accept කරනවා.

මේකේ phone scan කරලා qr එකෙන් pay කරන ඒවා තියනවා නමුත් ඒවා merchant ලත් කැමති නැහැ ෆොනේ අරන් QR scan කර කර ඉන්න. card එක ගත්තම උන් දන්නෙත් නැහැ නොර්මල් card එකක් වගේ pay කරන්න පුළුවන්. ATM network එකෙන් සල්ලි ගන්නත් පුළුවන්..

bankවල එවුන් වැඩිය මේක කියන්නේ නැහැ, මොකද මේක දැනට ණය card එකක් නෙමෙය්, බැංකුවේ සල්ලි වලින් තම ගෙවන්න පුළුවන්. උන්ට ඕන credit card දීල මිනිස්සු ණය කරලා පොලිය කපාගන්න. මේකේ එහෙම වෙන්න නැති නිසා උන්ට ප්රෝමොටේ කලාට ලාබයක් නැහැ.

මම එකක් ගන්න බැලුවේ.. උඹල මොකද හිතන්නේ...

[QUOTE="raman2, post: 28073426, member: 172183"] [SIZE=5]Visa, Master, Amex මොක පාවිච්චි කරත් හැම එකෙන්ම 1.5% ද කොහෙද $ විදියට පිටරටට යනවා. lankapay පාවිච්චි කලොත් ඒ සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා. වෙන බෑන්ක් එකක ATM එකකින් සල්ලි ගත්තත් Rs 15 කැපෙන්නේ, Visa master වගේ Rs 30 නෙමෙය් තව ගොඩක් local transaction fees අඩුය් හෝ නොමිලේ.. විස්තර [URL='https://www.lankaclear.com/']මෙතනින් බලන්න[/URL].. visa master වගේ 3.5% merchant ගෙන් කපන්නේත් නැහැ, 1% කපන්නේ. ගොඩක් supermarket, ATM machine, international JCB නෙට්වොර්ක් එක lankapay card එක දැන් accept කරනවා. මේකේ phone scan කරලා qr එකෙන් pay කරන ඒවා තියනවා නමුත් ඒවා merchant ලත් කැමති නැහැ ෆොනේ අරන් QR scan කර කර ඉන්න. card එක ගත්තම උන් දන්නෙත් නැහැ නොර්මල් card එකක් වගේ pay කරන්න පුළුවන්. ATM network එකෙන් සල්ලි ගන්නත් පුළුවන්.. bankවල එවුන් වැඩිය මේක කියන්නේ නැහැ, මොකද මේක දැනට ණය card එකක් නෙමෙය්, බැංකුවේ සල්ලි වලින් තම ගෙවන්න පුළුවන්. උන්ට ඕන credit card දීල මිනිස්සු ණය කරලා පොලිය කපාගන්න. මේකේ එහෙම වෙන්න නැති නිසා උන්ට ප්රෝමොටේ කලාට ලාබයක් නැහැ. මම එකක් ගන්න බැලුවේ.. උඹල මොකද හිතන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom