Visa, Master, Amex මොක පාවිච්චි කරත් හැම එකෙන්ම 1.5% ද කොහෙද $ විදියට පිටරටට යනවා. lankapay පාවිච්චි කලොත් ඒ සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා.
වෙන බෑන්ක් එකක ATM එකකින් සල්ලි ගත්තත් Rs 15 කැපෙන්නේ, Visa master වගේ Rs 30 නෙමෙය්
තව ගොඩක් local transaction fees අඩුය් හෝ නොමිලේ.. විස්තර මෙතනින් බලන්න..
visa master වගේ 3.5% merchant ගෙන් කපන්නේත් නැහැ, 1% කපන්නේ.
ගොඩක් supermarket, ATM machine, international JCB නෙට්වොර්ක් එක lankapay card එක දැන් accept කරනවා.
මේකේ phone scan කරලා qr එකෙන් pay කරන ඒවා තියනවා නමුත් ඒවා merchant ලත් කැමති නැහැ ෆොනේ අරන් QR scan කර කර ඉන්න. card එක ගත්තම උන් දන්නෙත් නැහැ නොර්මල් card එකක් වගේ pay කරන්න පුළුවන්. ATM network එකෙන් සල්ලි ගන්නත් පුළුවන්..
bankවල එවුන් වැඩිය මේක කියන්නේ නැහැ, මොකද මේක දැනට ණය card එකක් නෙමෙය්, බැංකුවේ සල්ලි වලින් තම ගෙවන්න පුළුවන්. උන්ට ඕන credit card දීල මිනිස්සු ණය කරලා පොලිය කපාගන්න. මේකේ එහෙම වෙන්න නැති නිසා උන්ට ප්රෝමොටේ කලාට ලාබයක් නැහැ.
මම එකක් ගන්න බැලුවේ.. උඹල මොකද හිතන්නේ...