Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැන්නෙහි ක්‍රීඩක තෝරා ගැනීම (Player Draft) හෙට ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද අන්තර්ජාල සංවාද මාධ්‍යය භාවිතයෙන් සිදුකෙරෙනු ඇත. ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලබන මෙම ක්‍රීඩක තෝරා ගැනීම සදහා මෙවරත් දෙස් විදෙස් ක්‍රීඩකයින් 353 දෙනෙකු සුදුසුකම් සපුරා සිටිති.

ඉන් 173 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 180 විදෙස් ක්‍රීඩකයෝ වෙති. මෙවර ක්‍රීඩක තෝරා ගැනීම සදහා සුදුසුසන් බවට පත්ව සිටින සියලුම ක්‍රීඩකයින් පළමු පෙළ, ජාත්‍යන්තර සහ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන්නෝය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ද ඇතුළු ඒ සඳහා වන බලයලත් කමිටුවක් විසින් සිදුකරනු ලබන මෙවර ක්‍රීඩක තෝරා ගැනීම, කණ්ඩායම් වල පුහුණුකරුවන් හෝ හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය.

‘රූබි’ (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A), ඩයමන්ඩ් ‘බී’ (Diamond B)සහ ප්ලැටිනම් (Platinum) යන කාණ්ඩවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සදහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායමේ හිමිකාරීත්වයේ අභිමතය පරිදි රඳවා තබා ගැනීමට අවස්ථාව පවතියි. දේශීය ක්‍රීඩකයින් 4 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 2 ක් වශයෙන් රඳවා තබාගත හැකි වන අතරම ක්‍රීඩක තෝරා ගැනීමට පෙර විදේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයින් දෙනෙකු සෘජුවම අත්සන් තබා ගැනීමේ අවස්ථාවද කණ්ඩායම් කලමනාකාරීත්වයට උදාවී තිබේ. එසේ සිදුකරන්නේ නම් සෙසු සියල්ලෝම ක්‍රීඩක තේරීමේදී සිදුකළ යුතු වේ.

මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වන අතර එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

Lanka Premier League 2022 Schedule & TimeTable

Match No.

Date

Teams

Venue

Time (IST)

1

31/07/2022

Galle Gladiators vs Jaffna Kings

R.Premadasa Stadium, Colombo

19:30

2

01/08/2022

Dambulla Giants vs Kandy Warriors

R.Premadasa Stadium, Colombo

19:30

3

02/08/2022

Colombo Stars vs Galle Gladiators

R.Premadasa Stadium, Colombo

19:30

4

03/08/2022

Jaffna Kings vs Dambulla Giants

R.Premadasa Stadium, Colombo

19:30

5

04/08/2022

Kandy Warriors vs Galle Gladiators

R.Premadasa Stadium, Colombo

19:30

6

05/08/2022

Colombo Stars vs Dambulla Giants

R.Premadasa Stadium, Colombo

19:30

7

06/08/2022

Kandy Warriors vs Jaffna Kings

R.Premadasa Stadium, Colombo

19:30

8

07/08/2022

Dambulla Giants vs Galle Gladiators

R.Premadasa Stadium, Colombo

19:30

9

08/08/2022

Jaffna Kings vs Colombo Stars

R.Premadasa Stadium, Colombo

19:30

10

09/08/2022

Galle Gladiators vs Kandy Warriors

R.Premadasa Stadium, Colombo

19:30

11

10/08/2022

Colombo Stars vs Dambulla Giants

R.Premadasa Stadium, Colombo

19:30

12

11/08/2022

Jaffna Kings vs Kandy Warriors

R.Premadasa Stadium, Colombo

19:30

13

12/08/2022

Galle Gladiators vs Colombo Stars

R.Premadasa Stadium, Colombo

19:30

14

13/08/2022

Galle Gladiators vs Dambulla Giants

R.Premadasa Stadium, Colombo

19:30

15

14/08/2022

Kandy Warriors vs Colombo Stars

R.Premadasa Stadium, Colombo

19:30

16

15/08/2022

Dambulla Giants vs Jaffna Kings

R.Premadasa Stadium, Colombo

19:30

17

16/08/2022

Colombo Stars vs Jaffna Kings

R.Premadasa Stadium, Colombo

19:30

18

17/08/2022

Kandy Warriors vs Dambulla Giants

R.Premadasa Stadium, Colombo

19:30

19

18/08/2022

Jaffna Kings vs Galle Gladiators

R.Premadasa Stadium, Colombo

15:30

20

18/08/2022

Colombo Stars vs Kandy Warriors

R.Premadasa Stadium, Colombo

19:30

21

20/08/2022

TBC vs TBC, Eliminator

Mahinda Rajapaksa International Stadium, Hambantota

15:30

22

20/08/2022

TBC vs TBC, Qualifier 1

Mahinda Rajapaksa International Stadium, Hambantota

19:30

23

21/08/2022

TBC vs TBC, Qualifier 2

Mahinda Rajapaksa International Stadium, Hambantota

19:30

24

23/08/2022

TBC vs TBC, Final

Mahinda Rajapaksa International Stadium, Hambantota

19:30

[QUOTE="Walter White, post: 27908032, member: 573363"] [B]ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැන්නෙහි ක්‍රීඩක තෝරා ගැනීම (Player Draft) හෙට ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.[/B] කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද අන්තර්ජාල සංවාද මාධ්‍යය භාවිතයෙන් සිදුකෙරෙනු ඇත. ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලබන මෙම ක්‍රීඩක තෝරා ගැනීම සදහා මෙවරත් දෙස් විදෙස් ක්‍රීඩකයින් 353 දෙනෙකු සුදුසුකම් සපුරා සිටිති. ඉන් 173 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 180 විදෙස් ක්‍රීඩකයෝ වෙති. මෙවර ක්‍රීඩක තෝරා ගැනීම සදහා සුදුසුසන් බවට පත්ව සිටින සියලුම ක්‍රීඩකයින් පළමු පෙළ, ජාත්‍යන්තර සහ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන්නෝය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ද ඇතුළු ඒ සඳහා වන බලයලත් කමිටුවක් විසින් සිදුකරනු ලබන මෙවර ක්‍රීඩක තෝරා ගැනීම, කණ්ඩායම් වල පුහුණුකරුවන් හෝ හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය. ‘රූබි’ (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A), ඩයමන්ඩ් ‘බී’ (Diamond B)සහ ප්ලැටිනම් (Platinum) යන කාණ්ඩවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සදහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය. මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායමේ හිමිකාරීත්වයේ අභිමතය පරිදි රඳවා තබා ගැනීමට අවස්ථාව පවතියි. දේශීය ක්‍රීඩකයින් 4 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 2 ක් වශයෙන් රඳවා තබාගත හැකි වන අතරම ක්‍රීඩක තෝරා ගැනීමට පෙර විදේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයින් දෙනෙකු සෘජුවම අත්සන් තබා ගැනීමේ අවස්ථාවද කණ්ඩායම් කලමනාකාරීත්වයට උදාවී තිබේ. එසේ සිදුකරන්නේ නම් සෙසු සියල්ලෝම ක්‍රීඩක තේරීමේදී සිදුකළ යුතු වේ. මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වන අතර එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. [HEADING=1][B]Lanka Premier League 2022 Schedule & TimeTable[/B][/HEADING] [TABLE] [TR] [TH]Match No.[/TH] [TH]Date[/TH] [TH]Teams[/TH] [TH]Venue[/TH] [TH]Time (IST)[/TH] [/TR] [TR] [TD]1[/TD] [TD]31/07/2022[/TD] [TD]Galle Gladiators vs Jaffna Kings[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]2[/TD] [TD]01/08/2022[/TD] [TD]Dambulla Giants vs Kandy Warriors[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]3[/TD] [TD]02/08/2022[/TD] [TD]Colombo Stars vs Galle Gladiators[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]4[/TD] [TD]03/08/2022[/TD] [TD]Jaffna Kings vs Dambulla Giants[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]5[/TD] [TD]04/08/2022[/TD] [TD]Kandy Warriors vs Galle Gladiators[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]6[/TD] [TD]05/08/2022[/TD] [TD]Colombo Stars vs Dambulla Giants[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]7[/TD] [TD]06/08/2022[/TD] [TD]Kandy Warriors vs Jaffna Kings[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]8[/TD] [TD]07/08/2022[/TD] [TD]Dambulla Giants vs Galle Gladiators[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]9[/TD] [TD]08/08/2022[/TD] [TD]Jaffna Kings vs Colombo Stars[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]10[/TD] [TD]09/08/2022[/TD] [TD]Galle Gladiators vs Kandy Warriors[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]11[/TD] [TD]10/08/2022[/TD] [TD]Colombo Stars vs Dambulla Giants[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]12[/TD] [TD]11/08/2022[/TD] [TD]Jaffna Kings vs Kandy Warriors[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]13[/TD] [TD]12/08/2022[/TD] [TD]Galle Gladiators vs Colombo Stars[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]14[/TD] [TD]13/08/2022[/TD] [TD]Galle Gladiators vs Dambulla Giants[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]15[/TD] [TD]14/08/2022[/TD] [TD]Kandy Warriors vs Colombo Stars[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]16[/TD] [TD]15/08/2022[/TD] [TD]Dambulla Giants vs Jaffna Kings[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]17[/TD] [TD]16/08/2022[/TD] [TD]Colombo Stars vs Jaffna Kings[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]18[/TD] [TD]17/08/2022[/TD] [TD]Kandy Warriors vs Dambulla Giants[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]19[/TD] [TD]18/08/2022[/TD] [TD]Jaffna Kings vs Galle Gladiators[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]15:30[/TD] [/TR] [TR] [TD]20[/TD] [TD]18/08/2022[/TD] [TD]Colombo Stars vs Kandy Warriors[/TD] [TD]R.Premadasa Stadium, Colombo[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]21[/TD] [TD]20/08/2022[/TD] [TD]TBC vs TBC, Eliminator[/TD] [TD]Mahinda Rajapaksa International Stadium, Hambantota[/TD] [TD]15:30[/TD] [/TR] [TR] [TD]22[/TD] [TD]20/08/2022[/TD] [TD]TBC vs TBC, Qualifier 1[/TD] [TD]Mahinda Rajapaksa International Stadium, Hambantota[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]23[/TD] [TD]21/08/2022[/TD] [TD]TBC vs TBC, Qualifier 2[/TD] [TD]Mahinda Rajapaksa International Stadium, Hambantota[/TD] [TD]19:30[/TD] [/TR] [TR] [TD]24[/TD] [TD]23/08/2022[/TD] [TD]TBC vs TBC, Final[/TD] [TD]Mahinda Rajapaksa International Stadium, Hambantota[/TD] [TD]19:30[/TD] [/TR] [/TABLE] [IMG]http://www.newswire.lk/wp-content/uploads/2021/09/LPL.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom