Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද


  • Total voters
    17
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැන්නෙහි ක්‍රීඩක තෝරා ගැනීම (Player Draft) හෙට ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.

    කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද අන්තර්ජාල සංවාද මාධ්‍යය භාවිතයෙන් සිදුකෙරෙනු ඇත. ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලබන මෙම ක්‍රීඩක තෝරා ගැනීම සදහා මෙවරත් දෙස් වි‌දෙස් ක්‍රීඩකයින් 353 දෙනෙකු සුදුසුකම් සපුරා සිටිති.

    ඉන් 173 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 180 විදෙස් ක්‍රීඩකයෝ වෙති. මෙවර ක්‍රීඩක තෝරා ගැනීම සදහා සුදුසුසන් බවට පත්ව සිටින සියලුම ක්‍රීඩකයින් පළමු පෙළ, ජාත්‍යන්තර සහ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන්නෝය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ද ඇතුළු ඒ සඳහා වන බලයලත් කමිටුවක් විසින් සිදුකරනු ලබන මෙවර ක්‍රීඩක තෝරා ගැනීම, කණ්ඩායම් වල පුහුණුකරුවන් හෝ හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය.

    ‘රූබි’ (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A), ඩයමන්ඩ් ‘බී’ (Diamond B)සහ ප්ලැටිනම් (Platinum) යන කාණ්ඩවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සදහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය.

    මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායමේ හිමිකාරීත්වයේ අභිමතය පරිදි රඳවා තබා ගැනීමට අවස්ථාව පවතියි. දේශීය ක්‍රීඩකයින් 4 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 2 ක් වශයෙන් රඳවා තබාගත හැකි වන අතරම ක්‍රීඩක තෝරා ගැනීමට පෙර විදේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයින් දෙනෙකු සෘජුවම අත්සන් තබා ගැනීමේ අවස්ථාවද කණ්ඩායම් කලමනාකාරීත්වයට උදාවී තිබේ. එසේ සිදුකරන්නේ නම් සෙසු සියල්ලෝම ක්‍රීඩක තේරීමේදී සිදුකළ යුතු වේ.

    මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වන අතර එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

    Lanka Premier League 2022 Schedule & TimeTable


    Match No.DateTeamsVenueTime (IST)
    131/07/2022Galle Gladiators vs Jaffna KingsR.Premadasa Stadium, Colombo19:30
    201/08/2022Dambulla Giants vs Kandy WarriorsR.Premadasa Stadium, Colombo19:30
    302/08/2022Colombo Stars vs Galle GladiatorsR.Premadasa Stadium, Colombo19:30
    403/08/2022Jaffna Kings vs Dambulla GiantsR.Premadasa Stadium, Colombo19:30
    504/08/2022Kandy Warriors vs Galle GladiatorsR.Premadasa Stadium, Colombo19:30
    605/08/2022Colombo Stars vs Dambulla GiantsR.Premadasa Stadium, Colombo19:30
    706/08/2022Kandy Warriors vs Jaffna KingsR.Premadasa Stadium, Colombo19:30
    807/08/2022Dambulla Giants vs Galle GladiatorsR.Premadasa Stadium, Colombo19:30
    908/08/2022Jaffna Kings vs Colombo StarsR.Premadasa Stadium, Colombo19:30
    1009/08/2022Galle Gladiators vs Kandy WarriorsR.Premadasa Stadium, Colombo19:30
    1110/08/2022Colombo Stars vs Dambulla GiantsR.Premadasa Stadium, Colombo19:30
    1211/08/2022Jaffna Kings vs Kandy WarriorsR.Premadasa Stadium, Colombo19:30
    1312/08/2022Galle Gladiators vs Colombo StarsR.Premadasa Stadium, Colombo19:30
    1413/08/2022Galle Gladiators vs Dambulla GiantsR.Premadasa Stadium, Colombo19:30
    1514/08/2022Kandy Warriors vs Colombo StarsR.Premadasa Stadium, Colombo19:30
    1615/08/2022Dambulla Giants vs Jaffna KingsR.Premadasa Stadium, Colombo19:30
    1716/08/2022Colombo Stars vs Jaffna KingsR.Premadasa Stadium, Colombo19:30
    1817/08/2022Kandy Warriors vs Dambulla GiantsR.Premadasa Stadium, Colombo19:30
    1918/08/2022Jaffna Kings vs Galle GladiatorsR.Premadasa Stadium, Colombo15:30
    2018/08/2022Colombo Stars vs Kandy WarriorsR.Premadasa Stadium, Colombo19:30
    2120/08/2022TBC vs TBC, EliminatorMahinda Rajapaksa International Stadium, Hambantota15:30
    2220/08/2022TBC vs TBC, Qualifier 1Mahinda Rajapaksa International Stadium, Hambantota19:30
    2321/08/2022TBC vs TBC, Qualifier 2Mahinda Rajapaksa International Stadium, Hambantota19:30
    2423/08/2022TBC vs TBC, FinalMahinda Rajapaksa International Stadium, Hambantota19:30


    LPL.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    යකො Final තියන්න එපැයි කොළඹ. Petrol නැති අස්සෙ බර කරත්තෙක තමයි හම්බන්තොට යන්න වෙන්නෙ.
    සෙනග එන මැච් ටික හම්බන්තොටට දාලා. නොදකින්!
    match balanna hari ratak ithuru karapu mahinda mahaththayta upahara karanu pinisa hambanathota ta daala tyenne. :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ටීම් බලලා තමා දිනන එකා කියන්න ඕනෙ.
    මේ පාර ජැප්නා වලින් කප් එක ගැලවෙයි කියලා හිතෙනව

    Jaffna un Dunith wath ussala ban. Hama hoda ekawama un ussanawa.
    ඈ එහෙමත් පුලුවන් ද
    ------ Post added on Jul 5, 2022 at 11:53 AM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ටීම් බලලා තමා දිනන එකා කියන්න ඕනෙ.
    මේ පාර ජැප්නා වලින් කප් එක ගැලවෙයි කියලා හිතෙනව


    ඈ එහෙමත් පුලුවන් ද
    ------ Post added on Jul 5, 2022 at 11:53 AM
    Ow auction ekata kalin aragena
     
    • Like
    Reactions: Ashan052

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Wanindu Hasaranga will be representing the Kandy Warriors franchise this season. 😁😁😁
    😎😎😎😎😎😎
    Jaffna Kings secured following local players ahead of LPL 2022 Player Draft scheduled for today.

    Thisara Perera – Retained

    Dhananjaya De Silva – Predraft

    Maheesh Theekshana – Retained

    Dunith Wellalage – Predraft

    Ashan Randika – Retained

    Praveen Jayawickrama – Retained

    CricWire

    Galle Gladiators have announced that they have signed following 9 cricketers ahead of the draft on 5th July .
    Danushka Gunatilleke
    Kusal Mendis
    Dushmanatha Chameera
    Shafraz Ahamed
    Imad Waseem
    Faheem Ashraf
    Lakshan Sandakan
    Nuwan Thushara
    Pulina Tharanga
     
    • Like
    Reactions: batwise