Thanks for the reviewCIC එකෙනුත් හදන බාස්මතී එකක් තියෙනවා. ඒවා හැබැයි දේශීය රතු හාල් වගේ තමයි. රසත් සමානයි. හැබැයි ඇලෙන ගතිය ගොඩක් අඩුයි. කිරිබත් හදන්න බෑ. බත් එක උයල ඉවර වුනාම කූරු ගාන්නේ නැතිව ගන්න පුළුවන්.
eka suuduru haal eka nedaCIC එකෙනුත් හදන බාස්මතී එකක් තියෙනවා. ඒවා හැබැයි දේශීය රතු හාල් වගේ තමයි. රසත් සමානයි. හැබැයි ඇලෙන ගතිය ගොඩක් අඩුයි. කිරිබත් හදන්න බෑ. බත් එක උයල ඉවර වුනාම කූරු ගාන්නේ නැතිව ගන්න පුළුවන්.
CIC ෆාම් එකේ ඒවා බන්, බාස්මතී එකකුත් තියෙනවා, සුවන්දැල්, හීනැටි එහෙමත් තියෙනවා.eka suuduru haal eka neda
Kurulu thuda kalu heenati neda kanna one kyala kyanne deshiya hallu nedaCIC ෆාම් එකේ ඒවා බන්, බාස්මතී එකකුත් තියෙනවා, සුවන්දැල්, හීනැටි එහෙමත් තියෙනවා.
බත් නොකා ඉන්න තරමට හොඳයිබාස්මතී කොහොමත් low GI කියල කියන්නෙ. ආයෙ ඕක රතු උනා කියල අමුතු වාසියක් නැතුව ඇති එහෙම බැලුවම.