ඉම්පෝර්ට් ටැක්ස් අඩු කලාම ලෝකල් industry කරන එව්නුත් ඉම්පෝර්ට් ආණ්ඩ රීසෙල් පුරුදු වෙනවා. උන් ඩී-මොටිවෙට් වෙලා ඉම්පෝර්ට් කරනවා ලේසි නිසා සහ කම්පීට් කරන්න ඕන නිසා.
රටේ ප්‍රතිපතති තමයි වෙනසට හේතුව. මිනිස්සු එකතු වෙලා කරපු වෙනස.
අමුද්‍රව්‍ය වලට ගහන ටැක්ස් එක නිසයි ගොඩක් බඩු ගනන් වැඩි වෙලා තියෙන්නෙ . ලේබර් කොස්ට් එක අඩුකරන එක ප්‍රායෝගික නෑ දැන් නම් .





