Lanka wa seetha ratak unaman

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    lankawa seetha ratak unanam godak diyunuweyi mama hithana,

    - Minissunta ohe balan inna be, Winter ekata redi wenna one.
    - Denata wada compact widihata gewal hadanna wenada heating walata
    - adum gana unath meeta wada hithanna wenawa.
    - threewheel culture eka dakinna labena ekaka ne
    - godak dewal automated karanna wenawa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලංකාවේ උන්ගේ ගන්කබර ගතිගුණ අරින්න්නේ නැතුව මොනවා කලත් වැඩක් නැහැ. සීතල රටවලට එන ලංකාවේ එවුන් උන්ට ඕන විදියට ඒ රට වෙනස් කරගන්නවා මිසක් ඒ කල්චර් එකට හැඩ ගැහෙන්නේ නැහැ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    issara nuwara eliya ehema thamai thibbe, dan ehema naha

    dan madulsima thawama ehemai
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    euator eka laga thiyana godaka ratawal developing counties catagory eke thama thiyenne.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,844
    3,225
    113
    Malabe
    Bohovita NATURE appreciate karanna vei. Autumn, Summer, Winter, Spring season valata hadagahenna venava.
    Gaskolan pava "mari mari ipadei". :-)
     
    • Like
    Reactions: kinkon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,884
    25,062
    113
    Fantasy
    අලුත් රැකියා අවස්තා වැඩිවෙයි.
    පාරෙ අයිස් කපාගෙන යන්න වාහන ගේන්න වෙයි.
    වාහනවලට උනත් නඩත්තුව වැඩිවෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,753
    34,040
    113
    ලංකාව සීත රටක් උනානම් කලු කොට කැත අනාථ සිංහලු බාගෙට බාගයක් මැරෙනවා කන්න බොන්න නැතිව. සීතලට අඳින්න ඇඳුම් නැතුව
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අපේ එවුන් සීතලට කිසිම වැඩක් පලක් නොකර ඔහේ ඉදිවි බං. ඊට පස්සේ රජයෙන් කන්න බොන්න දෙන්න කියලා ඉල්ලයි සීතලේ වැඩකරන්න බෑ කියලා. පිනට කාලා හුරු ජාතියක් කවදා හැදෙන්නද.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    අපේ උන්ද ? එකෙන්ම බොක දාල පුක හෝදන එක නවත්තයි :lol::lol: