lankabel speed adu velaa

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    lankabel internet use karana aya kawda?

    mama use karanne 1mb connection ekak,dan davas 3ka vithara idala patta slow ne ban,youtube video buffer vennath patta velaa yanava, direct download nam 120k vage enava,ath normal download browsing slow welaa ban :(:(:(

    ubalageth mehemada

    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      29.2 KB · Views: 106

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මචන් මාත් පාවිච්චි කරන්නේ lankabell 1mbps connection එකක්. මට නම් කිසි අව්ලක් නැතුව net එක වැඩ කරනවා.
     
    Last edited:

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    lankabel internet use karana aya kawda?

    mama use karanne 1mb connection ekak,dan davas 3ka vithara idala patta slow ne ban,youtube video buffer vennath patta velaa yanava, direct download nam 120k vage enava,ath normal download browsing slow welaa ban :(:(:(

    ubalageth mehemada

    attachment.php
    Customer service ekata call karanna

    download speed 120kb enawanam umbata full speed wage enawane..
    Download speed/browsing speed kiyala dekak thiyenawada?
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    mama baluwe ara slt un kalaa vage limit seen ekak vath karalada kiyala,anith unta me prashne nathnam ithin mage line eke ledak venna athi,
    thankx machanla,
    mama customer care call karala balannam

    එහෙම ලිමිට් කරනවානම් මම බාපු බෑවිල්ලට දැනටමත් මාව ලිමිට් කරලා තියෙන්න ඕනේ. hehe
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    අද ලංකාවේ කිසිම ලීමිට් කිරිල්ලක් නැතුව unlimited දෙන එකම broadband ආයතනය lankabell විතරයි
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ath ithin kiyanna bahane ban,slt ekath a kaale kiwve unlimited denava kiyalane :lol::lol::rofl:

    කිසි ලිමිට් කිරිල්ලක් නැතුව දැන් කොච්චර කල් lankabell අපිට හොඳ සේවයක් සපයනවද බං ? lankabell එකේ customer බේස් එක වැඩි වෙලා අනාගතේදී ලංකා බෙල් slt වගේ වෙන්න පුළුවන් කියල මේකේ ඉන්න සමහරක් membersලා comment කරාට අද වෙනකන් lankabell එකේ එහෙම දෙයක් වෙලා නැහැ මචන්.
     
    Last edited:

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    mamath 1Mbps ! Ow Speed Adui !! Youtube ehema Buffer wenna Godak wela yanawa dan ... 240p daala thamai balanne ... Mokak hari kase ekak :(:(
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    mamath 1Mbps ! Ow Speed Adui !! Youtube ehema Buffer wenna Godak wela yanawa dan ... 240p daala thamai balanne ... Mokak hari kase ekak :(:(

    මෙහෙමයි මචන්! youtube එකේ තියෙන සමහරක් videos HD quality එකේ තියෙන්නේ. ඒවා නම් පොඩ්ඩක් stuck වෙනවා තමයි. හැබැයි tube එකේ තියෙන normal videos හොඳට stream වෙනවා මචන්
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෙහෙමයි මචන්! youtube එකේ තියෙන සමහරක් videos HD quality එකේ තියෙන්නේ. ඒවා නම් පොඩ්ඩක් stuck වෙනවා තමයි. හැබැයි tube එකේ තියෙන normal videos හොඳට stream වෙනවා මචන්

    uba router ekakinda ban connect karanne nathnam,unge device eka direct plug karalada thiyenne,
    ubata hodatama sure neda meka general issue ekak nemeyi kiyala
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    මෙහෙමයි මචන්! youtube එකේ තියෙන සමහරක් videos HD quality එකේ තියෙන්නේ. ඒවා නම් පොඩ්ඩක් stuck වෙනවා තමයි. හැබැයි tube එකේ තියෙන normal videos හොඳට stream වෙනවා මචන්
    Umbe eka wadada?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    uba router ekakinda ban connect karanne nathnam,unge device eka direct plug karalada thiyenne,
    ubata hodatama sure neda meka general issue ekak nemeyi kiyala

    මම පාවිච්චි කරන්නේ TP-Link router එකක් මචන්.

    උඹලා මාව බය කරපු නිසා මම දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බැලුවා :lol:

    මෙන්න මගේ speedtest result එක

    2337310241.png
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    kisima awlak naha ban hodata wada youtube wada

    ubala patthe tower eka upgrade or maintenance wenna athi ethakota speed eka adu wenawa