lankabell තියන උන් ඇතුලට වරෝ..... උදව්...........

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උන්ගේ ඔෆර් එකක් දෙන වෙලාවට ගනින් රව්ටරේ :P
    පෙරේදා ඩයලොග් එකෙක් ආවා ඩයලොග් කනෙක්ශන්
    එකක් තියේ නම් තව එකක් ගන්නකොට 2999 කියාගෙන :D:D