මෙහෙත් ඔය connection එක දෙනවා, හැබැයි ඉතින් 500GB data cap.අපෝ ලංකාවේ Internet ගැන නම් කියල වැඩක් නෑ.
මාගෙ US AT&T 1000mbps fibre connection එකට tax+equipment fee එක්ක $90 වෙන්නෙ. එකෙනුත් මම ගෙවන්නෙ 45$ යි.
එහෙ net use කරල මෙහෙ ආවම පිස්සු හැදෙනව.
ow nattan onama ekata na. pissuwen wage download karana un inne.Mobitel
Dialog mobile 4g
Pattama slow putha internet yannama ba
covid seen eka awa gamamn mun speed adu kranawa man hthanne
Ubata 20enawa kyanne lankabell pattane
Ubata 20enawa kyanne lankabell pattane
lankabell samanyen patta slw max 8-12mbps enne
Me dawas wala dialog hbb use krane
kalin gatha speed test ekak yaluwekge location ekaka 4.5g router ekakin
![]()