Mobitel උණත් ඔහොම තමා දැන් page එක ලෝඩ් වෙනකොට දාවලට කාලත් එන්න පුළුවන්
Man kalin use kare Dialog 4G ekak ban. eka welawakata slow.FUP watilath na. barima tana tamai LankaBell gaththe bn. Location eka Homagama. Kanu 2k tiyanawa laga. signal strength 100%. anika LankaBell mara promotion godak denawa.
Dan dawas 3 ka withara idan slow welaMobitel උණත් ඔහොම තමා දැන් page එක ලෝඩ් වෙනකොට දාවලට කාලත් එන්න පුළුවන්
Trc ekata forward karahanmachan Lankabell eke patta jara wadak karanawa (meka Colombo 1-15 wala inna yakkayin ta adala natha)
Saralawa kiyanawa nam, unge ekama signal radar set eka thama rata watema geniyanne.
example : Rathnapure ta promotion kaleta e pattata masa 2k 3k vtra signal hodata boost karala denawa.
next month idan Panadura pattata promotion nam arawa set eka galawan mehe genawa. mun auction walin gannawa dialog eke ehema ain karana radars. ewa danawa sales cover una pathi walata.
mewa trusted sources walin lada infos.
lajjai ban wili lajjai
Mokada yakoo delete karemachan Lankabell eke patta jara wadak karanawa (meka Colombo 1-15 wala inna yakkayin ta adala natha)
speed test ekak dahanDialog speed...
PING 22ms
DOWNLOAD 1.10 Mbps
UPLOAD 3.71 Mbps
දැන් සති 2-3ක ඉදල ලන්කබෙල් පජාතයි බන්, ලාබම එක නිසා තියන් ඉන්නෙ. නැත්නන් බලු වටින්නෙ නෑ. දවල්ට එහෙම අන්තිමයි.
මගෙ රවුටරේ නන් දැන් අවුරුදු 6ක් විතර. ඉන්න තැන අනුව තමා ස්ට්‍රෙන්ත් එක නන්View attachment 127155
සිරාවට.මං දැන් අවුරුදු 3ක් පාවිච්චි කරනවා. 2mbps උඩින් කවදාවත් ඇවිල්ලා නෑ. ලාබ නිසා පාවිච්චි කරනවා.මේ දවස් ටිකේම දවල් ඉදලා රෑ 10 වගේ වෙනකම් connection එක නෑ.උන්ට කෝල් කරාම ටවර් එක රෙපෙයාර් ලු. මං හැබැයි ගත්තේ මුන්ගෙ ප්‍රොමෝශන් එකකින්. මට යූස් කරපු රවුටර් එකක් හම්බ වුනේ. ඒකද දන්නෑ. රවුටර් එක මාරු කරන්න බැරිද බං ?