Lankabell 4g

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Melo rahak ne neh oi me dawas wala. Mage connection eka parana hinda 13gb eage wadipur denawa. Dn nm ain karala danna hithenawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Melo rahak ne neh oi me dawas wala. Mage connection eka parana hinda 13gb eage wadipur denawa. Dn nm ain karala danna hithenawa
    මමත් පැත්තකට දැම්මා , Lanka bell Signal නෑ දෙසැම්බර් 14 ඉදලා Hotline එකට Call කලාම කතා කරන්නේ නැතුව කට් කරනවා උන්. E-mail දැම්මට Reply නෑ කොහොම හරි ගියේ මාසේ Call අරගෙන අරගෙන කිව්වා ගැටළුව උන්ගේ Team එකට දැම්මා කිව්වා ගැටළුව උන්ගේ Team එකේ එකෙක් අරගෙන මට කිව්වා ටවර් එක කැඩිලා කෑල්ල ගෙන්න බෑ කියලා ඩොලර් ගැටළුව නිසා ඔහොමයි කිසි විසදුමක් දුන්නේ නෑ උන් (ෆේස් බුක් Page එක බලන්න උන්ගේ මිනිස්සු බැනපු කොමෙන්ට් ඉවරයි )
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    මචං මගේ එකක් තියෙනවා (පැරණ wimax එකක් 4g කරා) මම වැඩියේ use කරන්නේ නෑ හැබැයි shape ලොකු අවුලක් නෑ.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Meka one ekak kiyapan. Dehiwala laga nm nikan dennm. Me mase bila gewagnin. 1200k wage ei