LankaBell LTE :D

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    onna math Lankabell LTE gathhta :D 1mbps unlimited :D ,kohomaunath ganna giyama tikak katta kanna ona ,customer care ake inna dial akka epa wenawa :/ gal pelen boru kiyanne samahara welawata :angry: ,EK ake roshan18u help kala ganna, thawa lankabell IT ake inna un shape, call karapu gaman setup karana hati kiya dunna :rolleyes: , monthly rental aka nao wedi :/ 3300 wage wetenawa :baffled: ath unlimited nisa paadu na :P dao hooo gaaala wela baaanna puluwao :P:P:P , Anyways menna speed test aka

     
    • Like
    Reactions: san2d3

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙනම් පොඩිවට ව්‍යාපාරයක් ආරම්භ කරපන්, අර ඩි.වි.ඩි තැපැල් කරලා යන විදියට අපිට ඕන කරන දේවල් බාගෙන විකුණපන් සාධාරණ ගාණට.
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    එහෙනම් පොඩිවට ව්‍යාපාරයක් ආරම්භ කරපන්, අර ඩි.වි.ඩි තැපැල් කරලා යන විදියට අපිට ඕන කරන දේවල් බාගෙන විකුණපන් සාධාරණ ගාණට.

    lol ,owa karanna wela naha ban , mama degree akak karanawa :baffled:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    wimax ne 1mbps denne
    lte denne 4 mbps 35 gb eka ne

    mama dunne wi max ne ban
    dan wi max denne nadda ?
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මම එකක් ගන්න ඕනෙ කියල කෝල් කර උන් මට හතර පස්පාරක් කෝල්කරල අහනවා ඕනෙද කියලා! :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර කියන්න වගේ 1mbps ගන්න LTE ඕනෙද බං :P
    ලඞ්කාවෙ ඉනටනෙට් කෝලමක් වෙලා තියෙන්නෙ... තව ටික කාලෙකිං මොකෙක් හරි ෆයිබර් ඔප්ටික්ස් වලිං 64kbps දෙයිද දන්නෙත් නෑ ලෝල්.....
    අනේ මන්ද බං.. මෙච්චර කල් පාර්ලිමේන්තුව විතරයි ඔය වගේ විහිළු සැපයුවෙ.. දැන් ඇමතිවරුන්ගෙ ජොබ් එක ISP ලත් බාර අරගෙන..
    අඬ අඬ හිනා වෙන්න තමා ඉතිං වෙන්නෙ..
    අනේ වාසනාවන්... :P
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    wimax

    3410244751.png
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    අර කියන්න වගේ 1mbps ගන්න LTE ඕනෙද බං :P
    ලඞ්කාවෙ ඉනටනෙට් කෝලමක් වෙලා තියෙන්නෙ... තව ටික කාලෙකිං මොකෙක් හරි ෆයිබර් ඔප්ටික්ස් වලිං 64kbps දෙයිද දන්නෙත් නෑ ලෝල්.....
    අනේ මන්ද බං.. මෙච්චර කල් පාර්ලිමේන්තුව විතරයි ඔය වගේ විහිළු සැපයුවෙ.. දැන් ඇමතිවරුන්ගෙ ජොබ් එක ISP ලත් බාර අරගෙන..
    අඬ අඬ හිනා වෙන්න තමා ඉතිං වෙන්නෙ..
    අනේ වාසනාවන්... :P

    akanao aththa ban :/