lankacnews - පහර ගහන්නමයි බලන්නෙ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    lankacnews එක ආන්ඩුවට පහර ගහන්නමයි බලන්නෙ හැම වෙලාවෙම
    උබලට එක තේරිලා තියනවද ?

    බලපන්කො news headlines එහෙම ආන්ඩුව චාටර් වෙන රාජපක්ශ හැතිකෙරෙ හෙන පොර වෙන එවමයි දාන්නෙ

    ඔය වගෙ කාලකන්නින්ට ඉක්මනටම මොනහරි කරන්න ඕන නැත්නම් ඔකුන් තමයි ජනමතය අනික් පැත්තට හරවන්නෙ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ප්‍රශ්න ගොසිප් කලාම සෙනග වැඩිපුර බලනවා.. ඔක තමා කලාව.
    කොයි චැනල් එකත් එකයි
    ඊ-නිවුස් එකට විමලා හදපු එකක කියනවනේ සී-නිවුස්.
    ඔක්කොම තම තමන්ගේ රෙදි හෝදනවා, එක තමා එකම විනෝදේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,677
    113
    කන්ටෙන්ට් දාන එකා කිරියෙ ඉන්න එකෙක්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    Lanka E News පක්කු එක්ක බලද්දි දාහෙන් සම්පතයි.
    උන් හෙන බලු news විදියක් කරන්නේ.
     
    • Like
    Reactions: senewimala1988

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    lankacnews එක ආන්ඩුවට පහර ගහන්නමයි බලන්නෙ හැම වෙලාවෙම
    උබලට එක තේරිලා තියනවද ?

    බලපන්කො news headlines එහෙම ආන්ඩුව චාටර් වෙන රාජපක්ශ හැතිකෙරෙ හෙන පොර වෙන එවමයි දාන්නෙ

    ඔය වගෙ කාලකන්නින්ට ඉක්මනටම මොනහරි කරන්න ඕන නැත්නම් ඔකුන් තමයි ජනමතය අනික් පැත්තට හරවන්නෙ

    uba dannda danne me site eka gana. ජනමතය අනික් පැත්තට හරවන්නෙ nam hamba wenne naha oya site eka wimalage
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    ලයිසන් කැන්සල් කරමුද? නැත්නම් හොයලා මරමුද?
    එහෙම කොහොමද ආණ්ඩුවේ වැරදි කියන්නේ..
    සිරස විතරක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම උන්ගෙ ලයිසන් කැන්සල් කෙරෙව්වනම් හරි බං මමනම් කියන්නේ..
     
    • Like
    Reactions: neo7x

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ලයිසන් කැන්සල් කරමුද? නැත්නම් හොයලා මරමුද?
    එහෙම කොහොමද ආණ්ඩුවේ වැරදි කියන්නේ..
    සිරස විතරක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම උන්ගෙ ලයිසන් කැන්සල් කෙරෙව්වනම් හරි බං මමනම් කියන්නේ..
    mewa ohoma nalawala be. Office ekata Bombayak gahala, Editor wa hoyala Sudu Van sawaariyak dunna nam problem solved! 😂😂

    Last edited:
    • Haha
    Reactions: supun_sg

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mewa ohoma nalawala be. Office ekata Bombayak gahala, Editor wa hoyala Sudu Van sawaariyak dunna nam problem solved! 😂😂

    ඔව් බන් මෙ හොර හැට්ත මට්ටු කරන්න නම් එහෙම කරන්නම වෙනව නැතුව් මෙ රට හදන්න බැ