lankadeepa

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    මචං ලංකා දීප පත්තරේ ඔන්ලිනේ බලන්න විදිහක් කියපන් කෝ
    18.5.2015 පත්තරේ ඕනේ, නෙට් එකේ බලන්න සල්ලි ඉල්ලන වනේ
     
    May 29, 2015
    612
    45
    0
    ඒකටත් ලෝභද බන්?
    ලෝභ නෙවේ බන්. එක පාරක් විතරක් ඕනේ වැඩකට සල්ලි දෙන්න ඕනේ නෑනේ බන් ලොකු ගණන් මාසෙකට විතර. මාත් එක පාරක් ලංකාදීප ඉරිදා එකක් හොයා ගන්න ගිහිල්ල ඔය කට්ට කෑවා. online නං free හොයා ගන්න බැරි උනා
     
    සිරාවටම එක නම් ඇත්ත.
    අපේ ඉස්කෝලෙ ගුරු උපහාර උළෙලක් කලා , එක දාල තිබ්බලු එක බලන්නයි hoyanne
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ලෝභ නෙවේ බන්. එක පාරක් විතරක් ඕනේ වැඩකට සල්ලි දෙන්න ඕනේ නෑනේ බන් ලොකු ගණන් මාසෙකට විතර. මාත් එක පාරක් ලංකාදීප ඉරිදා එකක් හොයා ගන්න ගිහිල්ල ඔය කට්ට කෑවා. online නං free හොයා ගන්න බැරි උනා

    :dull: පත්තරේ කියද බන්?
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    පත්තරයක් නම් 50ක් විතර වෙයි. එත් පරණ පත්‍රයක් හොයාගන්න කොහෙන්ද බන්
     
    May 29, 2015
    612
    45
    0
    පත්තරයක් නම් 50ක් විතර වෙයි. එත් පරණ පත්‍රයක් හොයාගන්න කොහෙන්ද බන්
    pusthakalekin thama ithin. 1 week free subscribe wela e papper kiyawanna puluwan machan. free trial ekak thiyenawa. credit card anka danna awoth mathaka athiwa sathiya iwara unama trial eka cancel karala dapan. naththan kapei.
    :dull: පත්තරේ කියද බන්?
    Subscription Package
    PriceBack issuesDaily Lankadeepa 12 Months$18.00unlimitedDaily Lankadeepa
    6 Months$12.00unlimitedDaily Lankadeepa & Sunday Lankadeepa
    6-Months$18.00unlimitedE-Paper Combo Pack 6-Months (Daily Lankadeepa, Daily Mirror, Sunday Lankadeepa & Sunday Times)$25.00unlimitedE-Paper Combo Pack 12-Months (Daily Lankadeepa, Daily Mirror, Sunday Lankadeepa & Sunday Times)$35.00unlimitedDaily Lankadeepa & Sunday Lankadeepa 12-Months$25.00unlimited
     
    xcde34

    Member
    Jun 5, 2015
    8
    1
    0
    Udugama, Galle.
    මචං ලංකා දීප පත්තරේ ඔන්ලිනේ බලන්න විදිහක් කියපන් කෝ
    18.5.2015 පත්තරේ ඕනේ, නෙට් එකේ බලන්න සල්ලි ඉල්ලන වනේ

    ඔව් යාලුවා, ලංකාදීප ගෙවලා තමයි online බලන්නත් වෙන්නෙ
    දිවයින නම් online බලන්න පුළුවන්