දැන් උදේට වීඩියෝ දාන්නේ නෑ. පත්තරේ විස්තරේ බලන්න විදිහක් නැහැ. ඊයෙත් එහෙමයි අදත් එහෙමයි. 😕. රංගනයයි , අර ස්වර්ණවාහිනී එකේ ගෑනියි, කියන එක බලන්න හිතෙන්නේ නැහැ. උන් නලවනවා වැඩියි.