LankaE-News එක්ක එකතුවෙලා අපේ කලුසුද්දෝ
LankaE-News එක්ක එකතුවෙලා අපේ කලුසුද්දෝ අද හමුදාවට කියන කතා
ලංකාවේ නීතියය පර්ලිමෙන්තුවය් ගැටෙනවා නේද .මේක සිද්දවෙන්නේ ලංකාවේ 5 වෙනි වතාවට , 4 පාරක්ම වෙන්ට ඉඩ ඇරලා 5 වෙනි වතාවේ ඒ දෙය වරද්ය් කියල කියන්නේ කොහොමද. අනික මේ දෙයම ඇමෙරිකාව තුල 30 වතාවක් සිදුවී තියනවා , 4 ජනදිපතිවරුන්ට ,14 වතාවක් ශේෂ්ටාධිකරණ විනිසුරුවරුන්ට, මේක වැරදි දෙයක් කියල කාටවත් ඔප්පු කරන්ට බෑ , එකන අපේ නීතිවෙදියෝ පොල් ගහන්නේ. මේ ඔක්කොම ප්රශ්න දිවි නැගුම පනතට විරුද්දව දෙමල සන්ධානය දාපු නඩුවට දෙමල සන්ධානයට පක්ෂව මේ ගෑනි තීන්දුව දුන්න හින්දනේ. මෙයා ඒ පනත පළාත් සබවෙන් සම්මත කරගන්ට කියලය් තීන්දුව දුන්නේ , ආණ්ඩුව උතුරේ චන්දෙ කල් ඇද ඇද හිටියේ , දැන් උතුරේ චන්දෙ තියන්ට වෙනවා , එහෙම වනම උතුර කොහොමත් දෙමල සන්ධානය දිනනවා. එතකොට අපේ හමුදාවේ කොල්ලෝ රට වෙනුවෙන් පනදීල ආරක්ෂා කරගත්තු දේවල් නැතිවෙනවා, උතුරේ හමුදා කදවුරුයන් කරලා දාපුවම ඔක්කොම හරි. එතකොට තම අපේ එවන්ට තෙන්රෙන්නේ . අද අසත් සාලි , මනෝ ගනේෂන් , දෙමල සන්දානය, ලංකා e News , ඔක්කොම ඔය ගෑනිට සපෝර්ට් ඇයි දන්නේ නෑ නේද , ලංකා e News හමුදාවටත් ගහනවා හොදටම උතුරේ මිනිස්සුන්ට කරදර කරනවලු , සිංහලුන් උතුරේ බලෙන් පදිංචි කරනවලු, අපේ සමහරු රජයත් එක්ක තියන තරහට රජයට බන බන ඉන්නවා මිසක් මේවට කතා කරන්නේ නැ, අපේ එවන්ට හෙනගැහිලා මුන්ට පක්ෂ ලොකු රට නෙවේ. අපිට ආගමක් හරි නිදහසේ අදහන්ට රටක් තියෙන්ට ඕනේ.