LankaE-News එක්ක එකතුවෙලා අපේ කලුසුද්දෝ

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    LankaE-News එක්ක එකතුවෙලා අපේ කලුසුද්දෝ

    LankaE-News එක්ක එකතුවෙලා අපේ කලුසුද්දෝ අද හමුදාවට කියන කතා

    6995_507646399275440_1986293885_n.png




    ලංකාවේ නීතියය පර්ලිමෙන්තුවය් ගැටෙනවා නේද .මේක සිද්දවෙන්නේ ලංකාවේ 5 වෙනි වතාවට , 4 පාරක්ම වෙන්ට ඉඩ ඇරලා 5 වෙනි වතාවේ ඒ දෙය වරද්ය් කියල කියන්නේ කොහොමද. අනික මේ දෙයම ඇමෙරිකාව තුල 30 වතාවක් සිදුවී තියනවා , 4 ජනදිපතිවරුන්ට ,14 වතාවක් ශේෂ්ටාධිකරණ විනිසුරුවරුන්ට, මේක වැරදි දෙයක් කියල කාටවත් ඔප්පු කරන්ට බෑ , එකන අපේ නීතිවෙදියෝ පොල් ගහන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න දිවි නැගුම පනතට විරුද්දව දෙමල සන්ධානය දාපු නඩුවට දෙමල සන්ධානයට පක්ෂව මේ ගෑනි තීන්දුව දුන්න හින්දනේ. මෙයා ඒ පනත පළාත් සබවෙන් සම්මත කරගන්ට කියලය් තීන්දුව දුන්නේ , ආණ්ඩුව උතුරේ චන්දෙ කල් ඇද ඇද හිටියේ , දැන් උතුරේ චන්දෙ තියන්ට වෙනවා , එහෙම වනම උතුර කොහොමත් දෙමල සන්ධානය දිනනවා. එතකොට අපේ හමුදාවේ කොල්ලෝ රට වෙනුවෙන් පනදීල ආරක්ෂා කරගත්තු දේවල් නැතිවෙනවා, උතුරේ හමුදා කදවුරුයන් කරලා දාපුවම ඔක්කොම හරි. එතකොට තම අපේ එවන්ට තෙන්රෙන්නේ . අද අසත් සාලි , මනෝ ගනේෂන් , දෙමල සන්දානය, ලංකා e News , ඔක්කොම ඔය ගෑනිට සපෝර්ට් ඇයි දන්නේ නෑ නේද , ලංකා e News හමුදාවටත් ගහනවා හොදටම උතුරේ මිනිස්සුන්ට කරදර කරනවලු , සිංහලුන් උතුරේ බලෙන් පදිංචි කරනවලු, අපේ සමහරු රජයත් එක්ක තියන තරහට රජයට බන බන ඉන්නවා මිසක් මේවට කතා කරන්නේ නැ, අපේ එවන්ට හෙනගැහිලා මුන්ට පක්ෂ ලොකු රට නෙවේ. අපිට ආගමක් හරි නිදහසේ අදහන්ට රටක් තියෙන්ට ඕනේ.


    306833_443779902328757_817085055_n.jpg



     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    දිවිනගුම දැම්මෙ බැසිල්ට සමුර්ධි සල්ලි ටිකට විදින්න.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දිවිනගුම දැම්මෙ බැසිල්ට සමුර්ධි සල්ලි ටිකට විදින්න.


    උඹල වගේ උන් ඉන්නකන් කොහෙද බන් මේ රටක් හදන්නේ..කුහක කම නවත්තල රට ගැන හිතපන්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලංකා ඊ නිවුස් කියන්නෙ සිංහල නම් තියෙන ඩොලර්වලට රටට ආගමට ජාතියට කෙලෝන සයිට් එකක්. හෙළ උරුමෙ ගැන මොන කතා තිබුනත් පාඨලී චම්පික කියන්නෙ උගත් මිනිහෙක්. නූගත් කුඩු විකුණන මර්වින්ලය දුමින්දල ඉන්න පාර්ලිමේන්තුවෙ හොරකම් නොකරන මේ වගේ මිනිස්සුන්ගෙ අගේ දැනෙන්නේ නැහැ ගොඩක් උන්ට. උඹලා නොදන්නවා උනාට රාජගිරියේ මුස්ලිම් පල්ලිය අයින් කරපු එක පිටිපස්සෙත් සම්පූර්ණයෙන්ම හිටියෙ ඒ අය. ඔබේසේකරපුර මිනිස්සු පින් දෙනවා ඒකට. ඕවා මිනිස්සු දන්නෙ නෑ. බෞද්ධයාගෙ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිහින් කට පියන් ඉන්නවා කියලා විපක්ෂෙ උන්. අවුස්සනකොට හොයලා බලන්නැතුව මිනිස්සු උන්ට බයිනවා. ඒ මිනිහට පරපීඩිත ලිංගිකයා කියලා පාහර මඩේ ගැහුවේ ඔය රටට කෙලවන ඊනිවුස් එක. අදටත් චම්පිකගෙ දරුවන් හොඳට හැමදේකටම සහභාගීවෙනවා තාත්තා එක්ක කිසිම අමනාපයක් නැහැ. මුන් කීව කතාවලට නම් හෙන ගහනවා.
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එතකොට ඊ නිව්ස් හොද නැහැ ආණ්ඩුව හොදයි...
    මම මේ අහන්නේ කාටවත් කඩේ යන්නේ නෙති උන්ගේනුයි..
    කියහල්ලා බලන්නේ :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ඕක පට්ට බොරු කියන කොටින්ට පුක දෙන සයිට් එකක්..

    ආන්ඩුවේ වැරදි ඇති. එත් මේ ඊ නිවුස් කාරයොනම් කොටි