lankaenews??

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama

සදරුවන්ගෙයි රුවන්ගෙයි වලියට රුවන්ගෙ වෙබ් සයිට් එකකින් ලියපු එකක් මීට කලින් සදරුවන් කාරයත් ඔය වගේම හැල්ලක් රුවන් ගැන ලිව්ව.උබනම් මහ ගොනෙක්.යූසේඩ් ඩොලර් 500 පල්ලිය හරක් හොරුන්ගෙන් පරිස්සන් වෙයන් තොව උස්සන් යයි.
 

error 404

Member
Jan 11, 2015
411
33
0

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    war එක දවස් වල army එකට අපහාස කරන එක කලේ
    කාලයක් සජිත්ට කඩේ ගියා,ඒ කාලේ රනිල්ට ගැහුවා
    පස්සෙ එක පාරම රනිල්ට කඩේ යනවා
    මහින්දගේ කලේ මහින්දට මඩ ගැහුවා
    ඇත්ත එකක් උනත් අතින් පයින් දාලා දැක්කා වගේ දානවා
    මුලින් මෛතීට හොඳ කියන් ඇවිත් දැන් මඩ ගහනවා
    ඔකේ යන ටික බැලුවනම් තේරුම් ගන්න පුළුවන් වැඩියෙන්ම ගහන්නේ මොන ආගමටද කියලා


    පාට කන්නාඩි ගලෙව්වනම් සිංහලුන්ට පෙනෙයි .:yes::yes:
     
    math dan baluwa.. mokadda bn unge basawa. ai mehema site ban karanne naththe

    ban කරන්නේ මොකටද බං ඒකට මංගල හවුල් නේ..යු එන් පිය ගේන්න මහා කාර්යයක් කළ සයිට් එකක්....එක්නැලිගොඩ හිටියෙත් ඒකෙනේ
    :yes:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ව මහ පාරේ බල්ලො බළල්ලු වගේ ඔලුව කුඩු පට්ටම් වෙන්න වෙඩිතියලා ගෝටාගේ අය මිනී මරනකොට ඒක වාර්තා කරපු එකම සයිට් එකත් ඊනිවුස් එක විතරයිනේද මචන්... එතකොට එලකිරියේ ටයිම් ටු ටයිම් ත්‍රෙඩ් අප්ඩේට් කලේ කට්ටිය ඊනිවුස් එකට පිංදිදි... උබට ඒක දැන් මතකද දන්නේ නෑ මචන්... වැරදි ඇති...කාවහරි විවේචනය කරද්දි අන්තිම චා විදියට වචන පාවිච්චි කරන එක ඊනිවුස් එකේ තියෙන වරදක්.. නමුත් කියපුවා ගොඩක් හරි ගිහිල්ලත් තියෙනවා... ඇවන්ගාර්ඩ් එක ගැන ඇවුරුදු දෙකකට කලින් මුලින්ම කිව්වේත් ඊ නිවුස් තමයි...

    රේන්ද බොත්තම්, තාර බැරල් ඇරලා ගත්තම ඊනිවුස් එක නරකම නෑ.. බුදු දහමට පහර ගහනවා කියන දේවල් හෝ සයිට් එක ක්‍රිස්තියානි පූජකයෙකුට අයිතියි කියන එක ගන මම නම් දන්නේ නෑ... ඒවට උත්තර දෙන්න මම දන්නේ නෑ...


    රේන්ද බොත්තම්, තාර බැරල් ඇරලා ගත්තම ඊනිවුස් එක නරකම නෑ.. බුදු දහමට පහර ගහනවා කියන දේවල් හෝ සයිට් එක ක්‍රිස්තියානි පූජකයෙකුට අයිතියි කියන එක ගන මම නම් දන්නේ නෑ... ඒවට උත්තර දෙන්න මම දන්නේ නෑ...

    මේ කතාව මාත් පිලිගන්නවා.මේ විදිහට කතාවක් ආවම මට බම් හිතුනේ මහින්ද හුළගේ ගහන් ගියපු කෙනෙක් හොද නරක දෙකම එකතු කරලා ලිව්වා වගේ කියලා.

    මුංගේ සයිට් 1 හරියටම හරි කියන්න බැ මොකද මුංන්ට බනිද්දි අනිත් හැම නිව්ස් සයිට් එකක්මත් කරමින ඉන්නේ මේ වගේම වැඩක් තමයි වෙනස වෙන්නේ මේච්චර සැරට එලියට කරැණු නොදාන එකයි. තමන් පුක දෙන එකගේ පුක ප්රසිද්ධියේ ලෙවකන බව අපට පෙන්නන එකයි වෙන සයිට් වලින් ගොඩක් වෙලාවට කරන්නේ.මුං එහෙම පෙන්නුවත් ගේම හැඩල් කරලා වැඩේ දෙනවා

    බුද්ධාගමට පහර ගහනවා කියන කතාව ගොඩක්ම එන්නේ ඥණාසාර හිමි සම්බන්ධ විවේචන පදනම් කරන්. නමුත් මන් බලපු නිව්ස් වලදි ඒ විවේචන ගේන්නේ රේරැකානේ චනදවිමල නාහිමියන් වැනි වියත් කතුවරැන් කෝට් කරමින්.ඒවයේ අන්තර්ගතය බුදු දහම සහ ඊට අනුරැපව භික්ෂුව ගැන තිබ්බ කරැණු.එහෙම බැලුවම එ් විවේචන යම් සාධාරණත්වයක් තිබුනා.එහෙම නැති ඒවත් තියෙන්න ඇති නමුත් ඉතාම තීරණාත්මක මොහොතවල් වලදී සයිට් එක පවා බ්ලොක් වෙද්දි උන් කරපු දෙවල් නරකම නැ පක්ෂයක් නොගෙන මැද ඉදන් බැලුවොත්
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    බුදු දහමට කරන ඒවා මෙලොවදීම පලිසන් දෙනවා
    ඔය සන්දරුවන් අබ්බගාතයෙක් වෙලා ඉන්නේ දිඪිඪ්දම්ම වේදනීය කර්මේ නිසා
    ඔය ඔක්කොටම වෙන දේ බලපන්කො මෙලොවදිම punishment ලැබිලා තමයි එලොව යන්නේ:angry::angry::angry::angry:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ලංකා ඊ නිව්ස් නමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවිය පිලිබඳ ඔබ නොදන්නා කරුණු 5ක් යනුවෙන් THE BUDDHIST EYE සංවිධානය අනාවරණය කර සිටි.

    01. මෙම වෙබ් අඩවිය ලංකාව තුළ ත්‍රෛ-භාශිකව ඇරඹු මුල්ම වෙබ් අඩවියකි. මේ සදහා මුලිකත්වය ගත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය හා සමීප සම්බන්දතා පැවත් වූ ප්‍රබල ක්‍රිස්තියානි පුජකයෙකි. මෙහි කර්තෘ ලෙස පෙනී සිටින්නේ සඳරුවන් සේනාධීර නැමැත්තා වුවද ඔහු සේවකයෙක් පමණි. වෙබ් අඩවිය සදහා මතවාදය සහ අරමුදල් සපයන්නේ අදාල පුජකයාය. සඳරුවන් සේනාධීරට USAID ව්‍යාපෘතිය යටතේ මසකට ඇමරිකානු ඩොලර් 5000 ක (රු 725,000) දීමනාවක් හිමි වේ.

    02. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මුලික පරමාර්ථය බුදු දහමට පහර ගැසීමයි. එහෙත් ඍජුව බුදු දහම ගැන සදහන් නොකරමින් ශ්‍රී ලංකාව තුල බුදු දහම නැති කිරීමටනම් පහර ගැසිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන්ගේ පුද්ගලික චරිත වලට, ඔවුන්ට සහය දෙන හිතවතුන්ට පහර ගැසීම ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි.

    03. මෙම පුද්ගල චරිත කොටස් තුනකට වර්ග කර ඇත (මෙම නාම ලේඛනය පල්ලිය මගින් සැපයුවකි).

    -දේශපාලනඥයන්
    -භික්ෂුන් වහන්සේලා
    -සෙසු චරිත

    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි චරිත දේශපාලනඥ ලැයිස්තුවේ උඩින්ම සිටී. චම්පික රණවක කලකට පෙර ප්‍රමුක ඉලක්කයක් විය. ප්‍රගීත් එක්නැලිගොඩ ඔහුගේ ලිංගික ජීවිතය ගැන ලියු ප්‍රකට ලිපිය එහි ප්‍රතිපලයකි. එහෙත් මේ වන විට චම්පික රණවක මහතා එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.මේ සමගම ක්‍රිස්තියානි දේශපාලනඥයන් ඉස්මතු කර පෙන්වීම ද සිදු කරයි. රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, ඉරාන් වික්‍රමරත්න ආදීන් ලයිස්තුවේ ඉහලින්ම සිටී.

    04. රටේ කොතැනක හෝ භික්ෂුන්වහන්සේ නමක සිදු කල වරදක් විනය විරෝධී ක්‍රියාවක් වාර්තා වූ විගස එයට ව්‍යාජ කරුණු එකතු කර සමස්ථ භික්ෂු සමාජයටම සහ බුදු දහමට පහර දීම ද ලංකා ඊ නිව්ස් ප්‍රමුඛතම ඉලක්කයයි.

    ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට යම් බලයක් ලැබීමට හේතු වනවායැයි හදුනා ගත් රාජ්‍ය නිලධාරීන්, වෘතිකයන්ට පහර දීම ඉතා සුක්ෂම ලෙස සිදු කරයි.

    05. ඒකම පුද්ගලයා වුවද බෞද්ධ සංස්කෘතියට හෝ ශාසනයට හිතවත් යමක් ප්‍රකාශ කල විට එය නිර්දය ලෙස විවේචනය කිරීමත් අවසාන වශයෙන් බුදු දහමට අහිතවත් යමක් කරන විට එය වර්ණනා කිරීමත් ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි. මේ නිසා ඕනෑම කෙනකු බය නැතිව විවේචනය කරන “සුර සරදියෙල්” කෙනකු ලෙස පෙනී සිටීමින් ජනතාව ගොනාට ඇන්දවීමට මේ වෙබ් අඩවියට හැකි වී ඇත. උදාහරනයක් ලෙස මේ දින වල අනුර කුමාර වර්ණනා කරයි. තවද මෑතකදී මෙරටට පැමිණි ලතින් ඇමරිකානු ගායකයාගේ ක්‍රියාව විවේචනය කල විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළේය. එහෙත් භික්ෂු පනත ගෙන එන විට ඔහු වර්ණනා කළේය.

    “ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යනු බුදු දහමට පහර ගැසීමට පල්ලිය ඇටවූ කෙමනකි. එහි පවිටු අරමුණ සියලු බෞද්ධයන් වටහා ගන්න”.

    ඕක නිරෝෂන් පාදුක්කගේ වැඩ මචන් කවදාවත් මිනිහෙක්ට වැඩක් කරන්නේ නැ මඩ ගගහා ඉන්නවා ජන්දේ කාලෙට තම TV පොඩ්ඩක් ඔළුව දන්නා එන්නේ පිළියන්දල මිනිස්සු දන්නවා මුගේ හැටි :angry::angry:
     
    May 30, 2014
    413
    110
    0
    bump
    fun_pics_for_adults_53.gif