Lankan Clashers (FB Clash Of Clan අඩවිය)

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Clash of Clan ගහන අය fb group වල ඉන්නවනම් ලන්කවෙ ගොඩක් Players ලා ඉන්න Group එකක පහුගිය දවස් වල ප්‍රශ්න ති උනා.සරලවම කියනවනම් Game එක ගහන්නෙ Fun එකට මිසක් Job එකට නෙමේනෙ.ඉතින් ඔය වගේ Group වලදි වලි කියන ඒවා සාමන්ය දේවල්.අනික කිසිම කෙනෙක් කෑමති නෑහෑනේ Fun එකට කරන දෙයක් නිසා ඈඩ්මින් කියන අයගේ කියන කියන දේවල් වලට යටත් වෙන්න.ඉතින් අපි තීරනය කල ලන්කාවේ ඉන්න Clan ටිකත් එක්ක කතා කරලා Fb Group එකක් හදන්න.Fun එකක් ගන්න අය අලුත් දෙයක් දෑන ගන්න,අනිත් අයත් එක්ක දෙයක් බෙදා ගන්න ඒ වගේම ඉදල හිටලා පොඩි වලියක් දා ගන්න ඈවිත් සෙට් වෙන්න.තව දෙයක් කියන්නම ඔනෙ මේකේ Admin හිටියට ඒ අයට හෑම දේකටම ඈගිලි ගහන්න වෙල්ලාවක් නෑ වගේම උවමනාවකුත් නෑ.කෑමති කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න මෙන්න ලින්කුව..

    Lankan Clashers (FB Group).

    https://www.facebook.com/groups/264496533919684/
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ඔය ගේම් එක ගහන උන්ට වැඩ නැද්ද බන්...මම දකිනවා කොයි වෙලෙත් ඕක දිහා බලාගෙන ඉන්නවා...a