Lankan problem කවුද මේකට මුල ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Me wage thread ekakata replies 500 appu dawasat mata katha karapan 😁
    ඔව් එහෙම එකක් තිබේ.

    Top reason number 1... මහින්දය කාටවත් එන්නේ නැති golden chance එකක් මිස් කර ගත්තේ... :(
    මොකක් ද උඹ කියන golden chance එක.
    ------ Post added on May 14, 2022 at 4:22 AM
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පාර්ලිමේන්තුව කියන තැනට කසිප්පු කාරයොයි ගමේ බයි චන්ඩි ටිකයි යවල දැන් කෑගහනව.

    ☝️this
    ඇයි ටොයියො පොරවල්ද 😂😂
    මේ ලඟදිත් එකෙක් අමුවෙන් මාලු කෑවෙ ප්‍රෙස් එකක් තියල 😂😂😂
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි ටොයියො පොරවල්ද 😂😂
    මේ ලඟදිත් එකෙක් අමුවෙන් මාලු කෑවෙ ප්‍රෙස් එකක් තියල 😂😂😂
    ඒ කරේ අර නැව ගිනිගත්ත එකෙන් පස්සෙ
    මිනිස්සු මාළු කන්න භයා උන නිසා එක නැති කරන්න. ධිවරයංට බඩේ පාර වැදුන නිසා.
    පොර හිටපු ධිවර ඇමැති.
     
    • Haha
    Reactions: Registext

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පාර්ලිමේන්තුව කියන තැනට කසිප්පු කාරයොයි ගමේ බයි චන්ඩි ටිකයි යවල දැන් කෑගහනව.
     
    • Like
    Reactions: warwickuni

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    අනිවා! මීට වඩා හොඳ කෙනෙක් ඉන්නවනම් කියන්න අපි ඡන්දෙ දෙන්න ලෑස්තියි

    gR0Lidi.jpg

    කෝ බන් ලපයගෙ ෆයිල් ටික ලෙප්ට් වෙලා නේද 😄 😄 😄