1). 2010 - 2015 ඉඳන් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි බහුතර වගකීමක් ගන්න ඕනේ. අධික ණය අරන් ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙකට මූලික හේතුවක්. මත්තල Airport, නෙළුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණය ශාලාව, හම්බන්තොට cricket ground එක, හම්බන්තොට harbor එක (මේ Port එකේ යම් හොඳක් තියනව). මේ කාලේ issue කරපු බැදුම්කර වල ප්‍රශ්නයක් තියනවා.
2). ආයේ 2019 ආපු ගෝඨාභය ආණ්ඩුව අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති.
3). බැදුම්කර සිද්ධියත් හේතුවක්, හැබැයි ඒකෙන් රටේ සල්ලි පිට රටට ගියේ නෑ. CB එකට loss එකක් උනා. මෙකේ අයතා විදිහට හොයපු යම් මුදලක් අන්තිම අයවැයෙන් ආණ්ඩුවට ගත්තා.
4). 2019 සිද්ධ උන පාස්කු බෝම්බ ප්‍රහාරය එක හේතුවක් උනා. සංචාරක කර්මාන්තය corona වලට කලින් බිඳවැටුනේ ඕක නිසා. එතනත් USD එන එක අඩු වෙන්න හේතු උනා.
View attachment 171295