Lankans Living in Australia

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Accountants cutoff point eka December wala 100 k wela anit ewa 95 wela :D
     
    Attachments

    • pr2.JPG
      pr2.JPG
      49.1 KB · Views: 82

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මෙල්බන්, සිඩ්නි ඉන්න උන් ටික වරෙල්ලකෝ බලන්න.. :D

    මොකද මේ ඉස්සරහට එන විනාසකාරි පි.ආර් කෙස් එකට විසදුම් විදියට උබලා කරන්න ඉන්නේ මොකද්ද ???

    :baffled::rofl:

    sinha "le" kiyala dan innawanam lankawe hitapan kisima PR issue ekak ne
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,337
    20,493
    113
    ඔන්න දැන් උන්ගේ එහෙම අවුරුදු දෙකක් කපපු සීන් එක අයින් කරලා.....ඩිග්‍රී එක ඉවර උන දවසේ ඉඳන්ම ගනන් ගන්න පුලුවන්....

    Ex - Emios has 5 years of exp after the graduation
    Earlier - only 3 years considered for point calculation so 5 points

    Now all 5 years can be considered so 10 points
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    ඔන්න දැන් උන්ගේ එහෙම අවුරුදු දෙකක් කපපු සීන් එක අයින් කරලා.....ඩිග්‍රී එක ඉවර උන දවසේ ඉඳන්ම ගනන් ගන්න පුලුවන්....

    Ex - Emios has 5 years of exp after the graduation
    Earlier - only 3 years considered for point calculation so 5 points

    Now all 5 years can be considered so 10 points

    How to stay 5 years after graduation?