LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    good it opens a new market for us. initially we may not be able to see any benefit of it but it should help small industries
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    පෙට්ටි කඩ මොකටද බන් ..නාට්ටාමි පවා ඉන්දියාවේ QR පේමන්ට් ගන්නවා ..එකෙක් කියුව බැංගලෝර් වල හිගනුත් ඉන්නවා ලු qr එකේ බෙල්ලේ එල්ලගන ...අපි සින්ඝලු කොහෙද ඉන්නේ උන් එක්ක ගත්තහම ..
    ඒ වුනත් උන් රෙන්නේ පාරේ නේ.
    අපේ සිංගලු 2500ක ඉඳන් රෙන්නේ කක්කුස්සිවල නේ