topkollek

Well-known member
  • May 22, 2014
    44,310
    1
    58,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන මගුලක්ද මන්දා මුන්ට නිකන් ඩිග්‍රී දෙන්ඩත් ඕන රජයේන් රස්සා දෙන්ඩත් ඕන,
    ඩිග්‍රී එක ගත්තා නම් රස්සාවක් හොයා ගනින් කො පව් නොදී
    නිකන් ඩිග්‍රි නෙවෙයි. පන්ති වලටයි විභාගවලටයි ගෙවන්න ඕනෙ.
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    නිකන් ඩිග්‍රි නෙවෙයි. පන්ති වලටයි විභාගවලටයි ගෙවන්න ඕනෙ.
    ඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේ
    open, external ඩිග්‍රී එකක් ගන්ඩ පන්ති වලටයි විභාගවලටයි ලක්ෂ 3ක් විතර යන්නේ මම දන්න විදිහට
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,310
    1
    58,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේ
    open, external ඩිග්‍රී එකක් ගන්ඩ පන්ති වලටයි විභාගවලටයි ලක්ෂ 3ක් විතර යන්නේ මම දන්න විදිහට
    එච්චර වියදම් වෙන්නෙ නෑ මන් හිතන්නෙ. ඒකට හේතුව පන්ති තියන්නෙ මුඩුක්කු වගේ තැන්වල
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,736
    2,657
    113
    නිධානයක් උඩ
    ඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේ
    open, external ඩිග්‍රී එකක් ගන්ඩ පන්ති වලටයි විභාගවලටයි ලක්ෂ 3ක් විතර යන්නේ මම දන්න විදිහට
    හෝමාගම හරිත සරසවියේ අයත් ඔතන ඉන්නවා කියන්නේ. ඇත්තටම ඔය රස්සා ඉල්ලන කට්ටියගෙන් ඇති බහුතරයක් කාන්තාවෝ. බන්දලා ළමයි ඉන්න ගැහැණු කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි අඩුයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    හෝමාගම හරිත සරසවියේ අයත් ඔතන ඉන්නවා කියන්නේ. ඇත්තටම ඔය රස්සා ඉල්ලන කට්ටියගෙන් ඇති බහුතරයක් කාන්තාවෝ. බන්දලා ළමයි ඉන්න ගැහැණු කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි අඩුයි.
    හරිත සරසවිය කියන්නේ අර NSBM එකද බන්? එකේ ඉගෙන ගෙන ඔහොම රස්සා නැතුව ඉන්නවද?
    සාමාන්‍ය කෙනෙක් A/L ඉවර වෙලා පටන් ගත්තොත් අවුරුදු 26 වෙනඩ කලින් ඩිග්‍රී එක ඉවර කරනවානේ නැත්තම් ඉතින් ජොබ් එකක් කරන ගමන් කරනවා අවුරුදු 10ක් විතර ගෙදර නිකන් ඉන්නේ නැ නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,527
    8,744
    113
    රූකඩ රාජ්ජේ
    45න් ජොබ් අරන්. 55න් රිටය වෙන්න.. ? මොනවද කරන්න පුලුවන් ... දෙන්න වැඩක් නෑ ඕකුන්ට ජොබ්...ගෝටගේ බොඩි ලැන්වේජ්1න් පෙනුනේ වැඩේ හරියන් නැති බවක් තමා...
    Oya wage ganu job walata aran wadakna ban kohomath.
     
    • Like
    Reactions: D_Mad