Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87


    me balapanko ipadila thiyenne 1975 nethtan ita issella mun hari nam job illanna ona chandrika ge kale. mechcharakal gedara idala den kiyanava giye anduwen rassa dunne nellu ai ban giya aduwa aurudu 25k balye hitiyada. mun jiwath venneth thawa poddai nikan rassa dila lankave minissunge badu salli munta viyadam karanna hoda na. munta lamai hadanna puluwan job ekak hoyaganna ba
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    45න් ජොබ් අරන්. 55න් රිටය වෙන්න.. ? මොනවද කරන්න පුලුවන් ... දෙන්න වැඩක් නෑ ඕකුන්ට ජොබ්...ගෝටගේ බොඩි ලැන්වේජ්1න් පෙනුනේ වැඩේ හරියන් නැති බවක් තමා...
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    ජොබ් නැතිම අය නෙවේ ඔතන ඉන්නේ . ඇතටම 45ක් වෙනකන් මොන කරාද මන්දා
    මම degree එක අරගෙන job හොයන්න මස 8ක් වගේ එක එක company වල ඉන්ටෙරව් ගිය.ගිය ඉන්ටෙර්විවේ ගැන කියක් ද කියනව නම් මගේ
    කඩ්ඩ පොලිෂ් උන හොදට ගොඩක් දේවල් එග්නගත. දැන් හොද ජොබ් එකක් කෙරනවා. අම්ම/තාත්ත ට කියල ජොබ හොයගෙතේ නැ.දෙස පාලුවෝ ගව වැද වටුනේහ් නැ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොමෙන්ට් දාපු එකෙක්වත් ඇත්තටම වෙන දේ දන්නෙ නෑ. ඔය ඉන්නෙ බාහිර උපාධි කරපු එවුන්. ඒලෙවල් වලින් කැම්පස් ගිය උන් නෙවෙයි. GAQ වගේ විභාග කරල බාහිර උපාධි ගත්ත අය.

    අද උනත් වයස 45ක් උන එකෙකුට ගිහින් ලංකාවෙ රජයේ හෝ විවෘත විශ්ව විද්‍යාලයක උපාධියක් කරන්න පුලුවන්. එහෙම උපාධිය ගත්ත ගමන් මුන් රැකියා විරහිත උපාධිධාරීන් ගොඩට එකතු වෙලා ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලනව.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Goota sir waradiy metana
    Ay munta job denne
    Yako gov eken free degree aran gov job denna onada

    degree gattata mole nati pundela okunta aurudu 3 k wena rataka mta gihin job ekak karala awanam gov job eke jowita kalema ganna padiyatat wada aran

    gulf ekema degree karayonta 5laks wath set wenawa moda hatta

    mole tiyenam karahallko mona hari tamange deyak
    Dan innr AL karana podi un munta wada hamba karanawa

    freelance karala
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මොන මගුලක්ද මන්දා මුන්ට නිකන් ඩිග්‍රී දෙන්ඩත් ඕන රජයේන් රස්සා දෙන්ඩත් ඕන,
    ඩිග්‍රී එක ගත්තා නම් රස්සාවක් හොයා ගනින් කො පව් නොදී
     
    • Like
    Reactions: D_Mad and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    නිකං හිටපු කාලෙ පොල් කෙඳි අඹර අඹර හිටියනම් ලණු බිස්නස් එකක් හරි පටන්ගෙන...:rolleyes::rolleyes: ඕකුන් ආණ්ඩුවෙම රස්සා ඉල්ලන්නෙ වෙන මොකටවත් නෙවෙයි..අයිස් ගහ ගහ ඉඳලා පෙන්ෂන් එක ගන්න...ස්කිල් එකක් තියෙනවනම් කොච්චර ජොබ්ස් තියෙනවද කරන්න..
     
    • Like
    Reactions: D_Mad