Lankavata ai Amazon natte?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    amazon.com එකේ ගොඩක් අයිටම් ලංකාවට එවනවා බන්
    හැබැයි ශිපින්/ඩියුටි එහෙම ලොකු ගානක් යනවා
    එහෙම නැත්තං පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා ගෙන්න ගන්නවා.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    amazon.com එකේ ගොඩක් අයිටම් ලංකාවට එවනවා බන්
    හැබැයි ශිපින්/ඩියුටි එහෙම ලොකු ගානක් යනවා
    එහෙම නැත්තං පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා ගෙන්න ගන්නවා.
    .com gena nemei machan kiwwe...ඒ ඒ රටවල් වලට වෙනම sites thiyenne...e gena kiwwe

    Eg : Amazon.in - india
    Amazon.ae - UAE
    Amazon.uk - UK
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    .com gena nemei machan kiwwe...ඒ ඒ රටවල් වලට වෙනම sites thiyenne...e gena kiwwe

    Eg : Amazon.in - india
    Amazon.ae - UAE
    Amazon.uk - UK
    ලංකාව කියන්නෙ උන්ට ලාබයක් හොයන්න තරම් ලොකු මාකට් එකක් තියන රටක් නෙමෙයි
    ඔය අනෙක් ලොකු රටවල් ටිකට සේරම ඒ ඒ රටවල් වලට සයිට් දීලා සේරම ටික සැචුරේට් උනාට පස්සෙ සමහර විට ලංකාව වගේ පොඩි රටවල් වලටත් වෙන වෙනම සයිට් හදලා දෙයි.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කණගාටුවෙන් හරි කියන්න වෙන්නේ, Amazon එකෙන් බඩු එවන්නේ රටවල් වලට විතරයි !!!!
     
    • Haha
    Reactions: ElaBaba

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඇමසන් තියා අලි එකෙන්වත් හරි හමන් බඩුවක් ගන්න පුලුවන්ද බලපංකො.
    මේ අඩු කුලේ හිගන්නොන්ට, 2000n පස්සේ ටින්කරින් පොන්නයොන්ටයි ඉන්ටනෙට් අහුවෙලා,
    අලි ඒකෙන් බදු ගෙනල්ල රිෆන්ඩ්ස් අරගෙන දැන් අලි ඒකෙන් ලංකාවට සමහර අයිටම්ස් එවන්නේ නෑ.
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    .com gena nemei machan kiwwe...ඒ ඒ රටවල් වලට වෙනම sites thiyenne...e gena kiwwe

    Eg : Amazon.in - india
    Amazon.ae - UAE
    Amazon.uk - UK
    අපෙ එකෙක් domain එක ගණන් උස්සනව වෙන්න බැරිද 😅
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    .com gena nemei machan kiwwe...ඒ ඒ රටවල් වලට වෙනම sites thiyenne...e gena kiwwe

    Eg : Amazon.in - india
    Amazon.ae - UAE
    Amazon.uk - UK
    ලංකාව හෙනම පොඩි මාකට් එකක්නේ බන්....ඔහොම තියෙන්නෙත් රටවල් පොඩ්ඩක විතරයි...

    ඔහොම රටකට වෙනම සයිට් එකක් තියෙනවා කියන්නේ Logistics, fulfilment centres, distribution, customer support වල ඉඳලම හදන්න ඕනි...

    ඔච්චර කරන්න තරම් උන්ට මාකට් එකක් නෑ ලංකාවේ....එහෙම එන්නෙත් නැති වෙයි මේ ආත්මෙට...
     
    • Like
    Reactions: Dexter011