amma thatha ice gahana nisa podi ekek kochchiyata panalalu neda? dukai oi meva dakkama. davasema e scene eka thiyenava ita passe,
kohed pko pandara ynne?පාන්දර
මම තමා පාන්දර අයිෂ් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ලොරිය පදින ඩ්‍රයිවර්.ලංකාවේ ඉපදීම වාසනාවක්.
සසර බිය දැනෙන නිවුස් හැමදාම ඇහෙනවා
මේ සසරින් එතෙර වෙන්න උත්සාහ කරපල්ලා
kohed pko pandara ynne?
------ Post added on Jul 31, 2026 at 9:53 AM

ubalata vihilu, mata nam dukai ada davasemaලංකාවේ ඉපදීම වාසනාවක්.
සසර බිය දැනෙන නිවුස් හැමදාම ඇහෙනවා
මේ සසරින් එතෙර වෙන්න උත්සාහ කරපල්ලා
ඕවා ගැන ඒ කාලේ බුද්ධිමතුන් කලින්ම කියලා තිබ්බ බන්
ehema vennath puluwan,ape minisunta me deval normal veladaමීට වඩා ජරා දේවල් ඉස්සර උනා, ඉස්සර කැලෑ පත්තර ගහන ටයිප් උන් පේජ් හදාගෙන ඒවා සමාජෙට තොග වශයෙන් එලියට දාන නිසා වැඩියි වගේ පේනව
podi ekek train ekata panala marila kiyanne. amma thaththa ice gahanavalu.mkkd e seen 1?
ubata hithenne nadda ape minissu thava kenek gana hithana eka sdu velaහෙරොයින් වගේ නෙවේ අයිෂ් මත්ද්‍රව්‍ය. හෙරොයින් ගහන උනුත් හලනවා අයිෂ් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයව. වැඩි කල් යන්න කලින් ට්‍රැක් පනිනවා ටැබ්ලට් පාවිච්චි කරේ නැත්නම්. අයිෂ් මත්ද්‍රව්‍ය ගාන අඩු නිෂා දැන් ගොඩක් අය ඒකට යොමු වෙලා ඉන්නෙ. දැන් හෙරොයින් කොකේන් වගේ වෙලා තියෙන්නෙ. ෂල්ලි නැත්නම් ගහන්න බැහැ. අනික අයිෂ් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම බඩ ගින්න නැති වෙනවා. ඉතිං කුලී වැඩ කරන දුප්පත් මිනිස්ෂු ඕක ගහනවා. ඊට පස්ෂෙ එක වේලක් වගෙ කනවා. ඒකත් බත් නෙවෙයි. මොනා හරි පොඩි දෙයක්. අරක්කු වලට වඩා ලාබයිනෙ අයිෂ් මත්ද්‍රව්‍ය. ඊට පස්ෂෙ ගෑනිටත් හුරු වෙනව. ගොඩක් වෙලාවට ඉතිං ළමයත් ඔය පාරේ යනවා. ෂමහර පොට් තියෙනවා දුර යන ලොරි වලට බුලත් විට විකුණන තැන්. ඒත් ඇත්තට ඔය තැන් වල බුලත් විටේ ඔතලා අයිෂ් මත්ද්‍රව්‍ය දෙන්නෙ කැන්ටැක් තියෙන අයට. ඔය නිෂා මම නං පාන්දර ටිපර් එකක් ෂෙට් වුණොත් ඉක්මනට කාණුවට අයිනට කරලා ඉඩ දෙනවා.
duka nadda bn ubalata aththatama. mata nam aul ada davasama.ලංකාවේ ඉපදීම වාසනාවක්.
සසර බිය දැනෙන නිවුස් හැමදාම ඇහෙනවා
මේ සසරින් එතෙර වෙන්න උත්සාහ කරපල්ලා
kohed pko pandara ynne?
------ Post added on Jul 31, 2026 at 9:53 AM
news balanne ne bn. meke vena thread ekak asse ekek oka dala thibbeහැමදාම ඕව වෙනව.මීඩියා කාරයො වීව්ස් වලට ඕව හයිලයිට් කරනවා.හොඳ වැඩ වලට වීව්ස් නෑ.ඒක නිසා ඒව දාන්නෙ නෑ.මිනිස්සු කුණු හොයන නිසා ඒව හයිලයිට් කරනවා.
news balanne ne bn. meke vena thread ekak asse ekek oka dala thibbe
ඉතින් එක ගැන තමයි ඔකේ තියෙන්නේmevanam balanne ne bn. man kivva de gana ubalata duka nadda
Duk wenna one na ithin.ubata wenas krnna bari deyakne bn.duka nadda bn ubalata aththatama. mata nam aul ada davasama.
අරයා මෙයා වැඩිය රට