ලංකාවේ විතරක් නෙමේ. යුරෝප් වලත් ඕන තරම් අවුල් නිවුස් තියෙනවා (ඉන්න නිසා දන්නේ) . හැබැයි ඉතින් සිංහලු යුරෝප් නෙමේ කොහේ හිටියත් බලන්නේ ලංකාවේ නිව්ස්. තමන් ඉන්න රටේ දේවල් දන්නේ නැ..වගකිමෙන් කියන්නේ
අනිත් දේ තමයි සිංහලු තරම් negativity spread කරන ජාතියක් නැ ලෝකේ.. කොහොම බැලුවත් ෂෙයාර් කරන්නේ negativi දේවල්. පේන්නේ නැද්ද සමහර ප්ලැට්ෆෝම් ම
news nam balanne ne, ekath me vena thread ekak asse thibila dakke. mata nam oya vage deyak dakkama dukai. paw
ලංකාවේ විතරක් නෙමේ. යුරෝප් වලත් ඕන තරම් අවුල් නිවුස් තියෙනවා (ඉන්න නිසා දන්නේ) . හැබැයි ඉතින් සිංහලු යුරෝප් නෙමේ කොහේ හිටියත් බලන්නේ ලංකාවේ නිව්ස්. තමන් ඉන්න රටේ දේවල් දන්නේ නැ..වගකිමෙන් කියන්නේ
අනිත් දේ තමයි සිංහලු තරම් negativity spread කරන ජාතියක් නැ ලෝකේ.. කොහොම බැලුවත් ෂෙයාර් කරන්නේ negativi දේවල්. පේන්නේ නැද්ද සමහර ප්ලැට්ෆෝම් ම
news nam balanne ne, ekath me vena thread ekak asse thibila dakke. mata nam oya vage deyak dakkama dukai.
lankave deval baluwe nathi unata, mata nam ape ammala,sahidarayo,eyalage lamayi inna nisa e gana hageemak thiyenava.
siravatama duka nisa damme.
rata hitiyata ape ammala,sahodarayo,eyalage lamayi ehema inna nisa mata nam aul yanava. man pissu venna athi ban.
------
Post added on Jul 31, 2026 at 7:44 PM
Duk wenna one na ithin.ubata wenas krnna bari deyakne bn.
ow bn, man udema dakke oka. mata meke un hint gahanava ithin. mata aththatama duka hithuna bn. godak unta thava ekek gana ganak ne. anika podi ekekne
------
Post added on Jul 31, 2026 at 7:46 PM